එහෙම මනින්නේ නැතුව , විකල්ප දහරාවේ කලාකාරයෙක් කියල කිව්වා නං ඊට වඩා ගැලපෙනවා
athal ekata damme.2040 di witara thiyena culture eka religion eke dewal wiwechanaya karala athal ganna wenne na kiyala hithaddi dukai.
විවේචනය කරලම , සෝ ගැටළුවක් නෑ 
එතකොට ඉතින් මම නං මැරිලා තියෙයිවිවේචනය කරලම , සෝ ගැටළුවක් නෑ
![]()

මේක නේද
![]()



මේක දාලා අරක දන්නා තිබ්බේ උඹට මචන් 


සමහර ඒවගේ හදපු එකාවත් ජීවිතේට නොහිතපු අදහස් කමෙන්ට් වලින් හොයාගන්න පුළුවන්.සමහර ඒවගේ මල ඉලව්වක් තේරෙන්නේ නැ![]()
විකල්ප දහරාවේ කියන්න පුළුවන් අනිත් ආගම ප්රස්තුතය කරගන්නේ නැත්තන් ....මම වැරදිනම් නිවැරදි කරන්න ....මෙයත් කරන්නේ අනිත් අය කරන එකමනේ ...විකල්ප ධාරාවේ ගොඩ වැඩි කරගන්න අනිත් ආගම වලට පහර දෙනවා කිවුවොත් ...???
ඒ නිසා පුළුවන් නං වෙලාව අරන් මේක අහන්න , මන් කැමැති නෑ සංවාදයක් යනකොට අර මේකේ ඉන්න සමහර ඩයල් කරනවා වගේ මෙන්න ලින්කුව උබම කියෝගනින් කියල ලින්කුව අත ඇරලා නිකන් පල් හෑලි කියව කියව ඉන්න .. ඒ උනාට මෙතැනදී මන් පැහැදිලි කරන්න සමත් මදි 
සමහර ඒවගේ හදපු එකාවත් ජීවිතේට නොහිතපු අදහස් කමෙන්ට් වලින් හොයාගන්න පුළුවන්.



විකල්ප දහරාවේ කලාව , එහෙම නැත්තන් ප්රති කලාව ගැන මගේ පැහැදිලි කිරීම හොඳ මදි මට හිතෙන විදිහටඒ නිසා පුළුවන් නං වෙලාව අරන් මේක අහන්න , මන් කැමැති නෑ සංවාදයක් යනකොට අර මේකේ ඉන්න සමහර ඩයල් කරනවා වගේ මෙන්න ලින්කුව උබම කියෝගනින් කියල ලින්කුව අත ඇරලා නිකන් පල් හෑලි කියව කියව ඉන්න .. ඒ උනාට මෙතැනදී මන් පැහැදිලි කරන්න සමත් මදි
මම කල්පනා කලේ දී උබව කොහොම දඩුවමක්ද දෙන්නේ කියල, ගල් ගහනවද, බෙල්ල කපනවාද, උල තියනවද, ගිනි තියනවද, ගිහිතියාලා ගිල්ල නනවද. අනේ මන්දා හිතා ගන්න බැ. අතටම කොහොමද හොද?![]()
අනේ මන්ද එත් මොන විදිහකට සෙට් වෙයිද දන්නේ නෑ එදාට ඉතින් සර්ව බලධාරී දෙවියෙක්ගේම පිහිටයි 
ඔව් ඔව් උඹ මේකත් දාපන්කෝ වෙනම ත්රෙඩ් එකක් හදලා අපේ උන් හුරේ දානවා බලන්න අසයිමේක දාලා අරක දන්නා තිබ්බේ උඹට මචන්
![]()

නළලට ඒම් කරලා ඩොන් ගාල වෙඩි තියනවා නං කැමතිඅනේ මන්ද එත් මොන විදිහකට සෙට් වෙයිද දන්නේ නෑ එදාට ඉතින් සර්ව බලධාරී දෙවියෙක්ගේම පිහිටයි
![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1795088&page=10
එහෙනම් මේ පැත්තෙත් පොඩ්ඩක් එබිලා බැලුව නම් වටියි


එතකොට ඉතින් මම නං මැරිලා තියෙයිවිවේචනය කරලම , සෝ ගැටළුවක් නෑ
![]()
kotinma kunu ganawath atheism ganawath deyak nemei kiyanna haduwe.දැන් කම්මැලි බන් ....මට හැම ආගමක්ම එක විදිහට පෙන්න ගන්නවා වගේ බන් ...දෙසපලනික කොනෙකින් අගමැ දිහා බැලෙන්නේ දැන් දැන්![]()