මෙය චෛත්‍යයක් නොවේ !

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම මනින්නේ නැතුව , විකල්ප දහරාවේ කලාකාරයෙක් කියල කිව්වා නං ඊට වඩා ගැලපෙනවා

    විකල්ප දහරාවේ කියන්න පුළුවන් අනිත් ආගම ප්‍රස්තුතය කරගන්නේ නැත්තන් ....මම වැරදිනම් නිවැරදි කරන්න ....මෙයත් කරන්නේ අනිත් අය කරන එකමනේ ...විකල්ප ධාරාවේ ගොඩ වැඩි කරගන්න අනිත් ආගම වලට පහර දෙනවා කිවුවොත් ...???
     
    waligamaya

    Well-known member
  • එතකොට ඉතින් මම නං මැරිලා තියෙයි :D විවේචනය කරලම , සෝ ගැටළුවක් නෑ :D

    මම කල්පනා කලේ දී උබව කොහොම දඩුවමක්ද දෙන්නේ කියල, ගල් ගහනවද, බෙල්ල කපනවාද, උල තියනවද, ගිනි තියනවද, ගිහිතියාලා ගිල්ල නනවද. අනේ මන්දා හිතා ගන්න බැ. අතටම කොහොමද හොද? :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක නේද :rofl:

    14925371_1779058265682240_8644916416511501384_n.jpg

    ඔව් ඔව් උඹ මේකත් දාපන්කෝ වෙනම ත්‍රෙඩ් එකක් හදලා අපේ උන් හුරේ දානවා බලන්න අසයි :dull::dull::dull::dull: මේක දාලා අරක දන්නා තිබ්බේ උඹට මචන් :P:P:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විකල්ප දහරාවේ කියන්න පුළුවන් අනිත් ආගම ප්‍රස්තුතය කරගන්නේ නැත්තන් ....මම වැරදිනම් නිවැරදි කරන්න ....මෙයත් කරන්නේ අනිත් අය කරන එකමනේ ...විකල්ප ධාරාවේ ගොඩ වැඩි කරගන්න අනිත් ආගම වලට පහර දෙනවා කිවුවොත් ...???

    විකල්ප දහරාවේ කලාව , එහෙම නැත්තන් ප්‍රති කලාව ගැන මගේ පැහැදිලි කිරීම හොඳ මදි මට හිතෙන විදිහට :oo: ඒ නිසා පුළුවන් නං වෙලාව අරන් මේක අහන්න , මන් කැමැති නෑ සංවාදයක් යනකොට අර මේකේ ඉන්න සමහර ඩයල් කරනවා වගේ මෙන්න ලින්කුව උබම කියෝගනින් කියල ලින්කුව අත ඇරලා නිකන් පල් හෑලි කියව කියව ඉන්න .. ඒ උනාට මෙතැනදී මන් පැහැදිලි කරන්න සමත් මදි :oo:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමහර ඒවගේ හදපු එකාවත් ජීවිතේට නොහිතපු අදහස් කමෙන්ට් වලින් හොයාගන්න පුළුවන්.

    ආකල්පයක් නැති විකල්ප ඩයල් එකක් කියලා කියන්නද පොරට ? හාද?

    හුටා මමත් ඒ ගොඩේ කියලා හිතුනනේ බොල :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විකල්ප දහරාවේ කලාව , එහෙම නැත්තන් ප්‍රති කලාව ගැන මගේ පැහැදිලි කිරීම හොඳ මදි මට හිතෙන විදිහට :oo: ඒ නිසා පුළුවන් නං වෙලාව අරන් මේක අහන්න , මන් කැමැති නෑ සංවාදයක් යනකොට අර මේකේ ඉන්න සමහර ඩයල් කරනවා වගේ මෙන්න ලින්කුව උබම කියෝගනින් කියල ලින්කුව අත ඇරලා නිකන් පල් හෑලි කියව කියව ඉන්න .. ඒ උනාට මෙතැනදී මන් පැහැදිලි කරන්න සමත් මදි :oo:

    හහා අපේ සරපයා අයියා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කල්පනා කලේ දී උබව කොහොම දඩුවමක්ද දෙන්නේ කියල, ගල් ගහනවද, බෙල්ල කපනවාද, උල තියනවද, ගිනි තියනවද, ගිහිතියාලා ගිල්ල නනවද. අනේ මන්දා හිතා ගන්න බැ. අතටම කොහොමද හොද? :rolleyes:

    නළලට ඒම් කරලා ඩොන් ගාල වෙඩි තියනවා නං කැමති :baffled: අනේ මන්ද එත් මොන විදිහකට සෙට් වෙයිද දන්නේ නෑ එදාට ඉතින් සර්ව බලධාරී දෙවියෙක්ගේම පිහිටයි :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඔව් උඹ මේකත් දාපන්කෝ වෙනම ත්‍රෙඩ් එකක් හදලා අපේ උන් හුරේ දානවා බලන්න අසයි :dull::dull::dull::dull: මේක දාලා අරක දන්නා තිබ්බේ උඹට මචන් :P:P:P

    ශිකේ ඒකත් ඇත්ත , අමතක උනා :sorry:
     
    waligamaya

    Well-known member
  • නළලට ඒම් කරලා ඩොන් ගාල වෙඩි තියනවා නං කැමති :baffled: අනේ මන්ද එත් මොන විදිහකට සෙට් වෙයිද දන්නේ නෑ එදාට ඉතින් සර්ව බලධාරී දෙවියෙක්ගේම පිහිටයි :(

    මෙනවා උනත් අන්තිමට දෙවියන්ගේ කැමැත්ත තමයි. කිව්වේ මිහිපිට ඉන්න සර්ව බලදාරී දේවියගේ හොදේ :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1795088&page=10

    එහෙනම් මේ පැත්තෙත් පොඩ්ඩක් එබිලා බැලුව නම් වටියි

    දැන් කම්මැලි බන් ....මට හැම ආගමක්ම එක විදිහට පෙන්න ගන්නවා වගේ බන් ...දෙසපලනික කොනෙකින් අගමැ දිහා බැලෙන්නේ දැන් දැන් :baffled::baffled:
     
    waligamaya

    Well-known member
  • දැන් කම්මැලි බන් ....මට හැම ආගමක්ම එක විදිහට පෙන්න ගන්නවා වගේ බන් ...දෙසපලනික කොනෙකින් අගමැ දිහා බැලෙන්නේ දැන් දැන් :baffled::baffled:

    ආගම කියන්නේ සම්පුර්නයේම දේශපාලනේ තමයි මගේ මතේ
     
    Last edited: