මෙය ජනමත විචාරණයකි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    මෙය ජනමත විචාරණයකි!

    පෙබරවාරි 10 දින පැවැත්වෙන මැතිවරණය හුදෙක් පුංචි ඡන්දයක්ම නොව එය ජනමත විචාරණයක් නැතහොත් ආණ්ඩුවේ ජනප්‍රියතාව මැන බලන අතුරු මැතිවරණයක් හා සමානය, මෙම මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂ පරාජය කිරීම අප සැමගේම යුතු කමකි, මන්ද මෙම මැතිවරණයෙන් ආණ්ඩු පිල ජයග්‍රහණය කළොත් එය දැනට යටපත්ව පවතින ෆෙඩරල් බෙදුම්වාදී ව්‍යවස්ථාව හා අප රටේ රැකියා ඉන්දියානුවන්ට ලබා දෙන එට්කා ගිවිසුම ගෙන ඒමට ආණ්ඩුවට ලබා දෙන ගැම්මකි එම නිසා මෙවර මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය කිරීමට හැකි උපරිම උත්සාහය ලබා දෙන්න ඔබට ඡන්දය ලබා දීමට පක්ෂයක් නොමැති නම් ඡන්දය වර්ජනය කරන්න, ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය ලබා දෙන පක්ෂ පහත පරිදි වේ


    එක්සත් ජාතික පක්ෂය [UNP]
    නිදහස් සංධානයේ සමහර පිරිස්
    ජනතා විමුක්ති පෙරමුණ [JVP]
    TNA
     
    • Like
    Reactions: MarshMello

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සමලිංගිකයාණනි,රැහේ උන්ට කඩේ යව.තොපි මෙහි කුමක් කරහුද
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    maduruwanari:22813337 said:
    සමලිංගිකයාණනි,රැහේ උන්ට කඩේ යව

    මරණවා කිව්වත් උන්ට නම් කඩේ යන්නෙ නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    maduruwanari:22813369 said:
    මරණවා කිව්වත් උන්ට නම් කඩේ යන්නෙ නෑ

    ඇයි බන්.උබලට රාජ්‍ය බලය තියනව නේද.කතා කරල ඕව කරගනින් කෝ.

    අපිට කොහෙද රාජ්‍ය බලය?