මෙය පත්තුවන බෝම්බයක්‌ නොවේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙය පත්තුවන බෝම්බයක්‌ නොවේ..

    එදා කිසිවකුත් නොදැන සිටි මේ කතා, ජාතික ආරක්ෂාව පාවාදීම් හමුවේ දැන් අකැමැත්තනේ වුව හෙළිකරන්නට අපටද සිදුව ඇත. මන්ද වසන් කරන්නට දෙයක්‌ අද ඉතිරිව නැති නිසාය.....:no::no:


    පරණ සිංහල පත්තරයක ඔතා තිබුණු බැවින්
    මෙය පත්තුවන බෝම්බයක්‌ නොවේ
    ගෙනාවේ මාළු අල්ලන්නමයි.....හහ්...හහ්...හා...

    ඉතිං කොහොමද ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වෙන්නේ.?


    සිංහල - හින්දු අලුත් අවුරුද්ද උදා වී අවසන්ය. එහෙත් වෙනදා මෙන් සුපුරුදු කෝකිල නාදය නම් ඇසුනේම නැති තරම්ය. මේ පරිසර වෙනසට කුමක්‌ හේතු වී තිබෙනවා විය හැකිද? පවතින ග්‍රීෂ්මය හේතුවෙන් එළියට එන්නට බැරිව කොහා සැඟව සිටින්නේද? එසේත් නැතිනම් අද රටේ සිදුවන දේ හමුවේ මේ එළැඹ ඇත්තේ තමාගේ වාරය නොව කණ කොකාගේ වාරය බව කොහාට හැඟී ගොසින්ද?
    def1.jpg
    ඒ කුමක්‌ වුවත් අපට නම් සිතෙන්නේ ආණ්‌ඩුව අද ජාතික ආරක්‌ෂාව සමඟ නටන ඩෙඟා නැටිල්ල හමුවේ කොහා දැන් තමන්ගේ වාරය ස්‌වේච්ඡාවෙන්ම කණ කොකාට භාර දී ඇතැයි කියාය.

    බොහෝ දේ සිදු වෙමින් ඇත. එහෙත් ආණ්‌ඩුවට අනුව නම් කිසිවක්‌ම සිදු වන්නේ නැත. සියල්ල සාමකාමීය. යහපත්ය. සංහිඳියාව හා සහජීවනය උස්‌මූරුත්තා වී ඇත. නමුත් ආණ්‌ඩුවේ දැක්‌ම එය වුවද තිරය පිටුපස ඇත්තේ ඉකුත් 2009 දී වළ දැමූ මුල්ලවයික්‌කාල් යක්‌ෂයා යළිත් උත්තාන වීමට දරන උත්සාහයේ දර්ශන පෙළ බව නම් පැහැදිලිවම පෙනෙන්නට ඇත.

    අද ජාතික ආරක්‍ෂාව පිළිබඳ රටට වැදි බණ කියන ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු කවුරුන් කුමක්‌ කීවත් ඉකුත් දා යාපනය චාවාකච්ෙච්රියෙන් මතු වූ එඩ්වඩ් පුලියන්ගේ බෝම්බ කතාව එයට ඇති එක්‌ පැහැදිලි උදාහරණයකි. තිස්‌ අවුරුද්දක්‌ පුරා මරණයේ බය දැන සිටි මිනිසුනේ අහන්න, 2009 දී මුල්ලවයික්‌කාල් අවසන් සටන නිමාවේ සියල්ලට තිත තැබීමෙන් පසු මෙවර එඩ්වඩ් පුලියන් කතාව හෙවත් යක්‍ෂයාගේ යළි පිබිදීමේ බියකරු හඬ චාවාකච්ෙච්රියෙන් මතු වූයේ තුන්වන වරටය.

    2016 අලුත් අවුරුද්දේ කොහා වෙනුවට කොටි පුලියන් හෙවත් රමේෂ් මෙසේ චාවාකච්ෙච්රියෙන් මතු වෙද්දී මීට පෙර අවස්‌ථා දෙකකදීම එල්ටීටීයේ නැවත මතුවීම මේ අකාරයෙන් කරළියට පැමිණුනි. ඒ කවදා කොතැනකදීද?

    මුල්ලවයික්‌කාල් අවසන් සටන නිමවී වසර තුනක්‌ ගෙවී ගිය තැන එළැඹි ඉකුත් 2012 වසරේදී එහි පළමු සිද්ධිය වාර්තා විය. මානුෂීය සටනේදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හා එක්‌ව ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් එල්ටීටීඊයට එරෙහිව ක්‍රියාත්මක වූ දෙමළ ජාතිකයෙක්‌ එදා යුද හමුදාව සමඟ විය. ඔහු මුත්තු නම් විය. ඔහුගේ දේශපාලන බැඳීම තිබුණේ ඩග්ලස්‌ දේවානන්දා නායකත්වය දරන ඊපීඩීපීය සමඟිනි.

    2009 මැයි මස 18 වැනිදා යුද්ධය නිමාවට පත්විය. කාලය ඉදිරියට ගෙවී යමින් තිබිණ. මේ අතරේ 2012 මාර්තු මස 20 වැනි දින හිටිහැටියේම මෙකී දෙමළ ජාතික හමුදා ඔත්තුකරුවා වූ වෙලායුදන් රගුනාදන් හෙවත් ඊපීඩීපී මුත්තු ත්‍රිකුණාමලය නිලාවේලිහි පෙරියකුලම් වැව් බන්ට්‌ එක මතදී අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කරනු ලැබිණි.

    මෙම සිද්ධියත් සමඟ එදා හමුදා බුද්ධි අංශ වහා ක්‍රියාත්මක විය. ඝාතනයේ සුලමුල සොයා ගැනීමට නාවික හමුදාවද විශේෂ බුද්ධි මෙහෙයුමක්‌ ආරම්භ කළේය. එය නම් කරනු ලැබුවේ "ඔපරේෂන් බ්ලැක්‌ ෆොක්‌ස්‌" ලෙසිනි. අවසානයේ මුත්තු මැරූ ඝාතකයෝ ඉම්බන්, ගෝපි (පසුකලක නෙදුන්කර්නි කැලයෙදී මියගිය ගෝපි නොව) සහ දිනේෂ් නමැති හිටපු කොටි ත්‍රස්‌තවාදීන් තිදෙනකු බව හඳුනාගත් එවකට නාවික හමුදා බුද්ධි බළකාය ඔවුන් කොටු කර ගැනීමට සමත් වූහ. පසුව ඝාතකයන්ගෙන් ප්‍රශ්න කෙරිණි. එහිදී අනාවරණය වූයේ කුමක්‌ද?

    අවසන් සටනේදී ඉන්දියාවට පැන ගිය එල්ටීටීඊයේ සන්නද්ධ සටන් නායකයන් දෙදෙනකු වන දේවන් සහ සිරංජි මාස්‌ටර්ගේ උපදෙස්‌ මත එල්ටීටීඊ ත්‍රස්‌තවාදය නැවත පණගැන්වීමේ අදහසින් හමුදා ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා කොටි කණ්‌ඩායම් කිහිපයක්‌ යළි ලංකාවට පැමිණ සිටින බව ඔවුන් හෙළි කළේය.

    නමුත් ඉම්බන් ඇතුළු පිරිස නාවික හමුදාවට කොටු වීමත් සමඟ එදා ඔත්තුකරුවන් ඝාතනය සඳහා පැමිණි අනෙකුත් සියලුම ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් යළි ඉන්දියාවට පැන යැම හේතුවෙන් ඔවුන් අල්ලාගැනීමට ආරක්‌ෂක අංශවලට නොහැකි විය.

    එසේ වුවද එල්ටීටීඊය ගනු ලැබූ ඒ පළමු උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කිරීමට නාවික හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක කළ "ඔපරේෂන් බ්ලැක්‌ ෆොක්‌ස්‌" මෙහෙයුම නිසා එදා අපට හැකි විය. යහපාලනයේ ආරම්භයත් සමඟ අසත්‍ය චෝදනා එල්ල කර ඉකුත් කාලයේ සීඅයිඩීය මගින් අත්අඩංගුවට ගැනීමට සැරසුණු නාවික හමුදා බුද්ධි බළකායේ කමාන්ඩර් රණේ (අපි ඒ විරුවාගේ ආරක්‌ෂාව පතා ඔහු රණේ ලෙස හඳුන්වන්නෙමු) එකී බුද්ධි ක්‍රියාන්විතයේ නියමුවා විය.

    (පො_න මයිත්රීට මේ පත්තරේ හොයල කියවන්න දීපල්ලා... ඒ පරයා ඔක්කොම දන්නේ පත්තරෙන් නේ..:angry::angry::angry:)

    මෙසේ ඉම්බන්, ගෝපි සහ දිනේෂ් කොටුකර ගැනීමෙන් පසු ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. එහිදී අවසන් සටනේදී ප්‍රභාකරන් අතහැර මෙරටින් පලා ගිය එල්ටීටීඊ බුද්ධි අංශ සහ සන්නද්ධ අංශ ප්‍රබලයන් කිහිප දෙනකු ඉන්දියාව ඇතුළු බටහිර රටවල රැඳී සිටිමින් එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලය හා එක්‌ව ත්‍රස්‌තවාදය යළි මතු කිරීමට දැඩි වෙහෙසක්‌ ගනිමින් සිටින බවද හෙළි විය. එහි ප්‍රධානියා වූයේ අවසන් සටනේදී සියල්ල හැරදා පැන ගොස්‌ අද ප්‍රංශයෙන් මතුවී සිටින විනයාගම් නමැති එල්ටීටීඊ බුද්ධි නායකයා බවද අනාවරණය විය.

    මෙම අනාවරණයත් සමඟ එහි වූ බරපතළකම වටහාගත් ආරක්‌ෂක බුද්ධි සේවා එදා එල්ටීටීඊයේ එකී ජාත්‍යන්තර ජාලය පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් කොටින්ගේ ඉදිරි ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සඳහා ජාලගත ක්‍රියාන්විතයක්‌ ආරම්භ කරනු ලැබිණි. අද පාවාදීමට ලක්‌ව තිබෙන "ඔපරේෂන් ඩබල් එඡ්" යනු ඒ ක්‍රියාන්විතයේ තිබූ එක්‌ අති විශේෂිත මෙහෙයුමක්‌ විය.

    (ප්‍රදීප් එක්නැලිගොඩ කියන පර සිංහල කොටියා කොටු උනෙත් මේ මෙහෙයුමෙන්... UNP පාහරයෝ ඌව මාධ්‍යවේදියෙක් කරවලා අපේ හමුදාවේ බුද්ධි අංශ කොල්ලෝ ටික මුළු ලෝකයම ඉස්සරහ පාවලා දුන්නා....)

    ලොව අන් රටවල් සිදු කරන පරිදිම ඉකුත් කාලයේ අපේ හමුදා නිලධාරින් එක්‌සත් ජාතීන්ගේ සිට ලොව පුරා පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ආරක්‌ෂක උපදේශකයන් ලෙස පිටත්ව යන්නේද එම ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

    ‍එදා කිසිවකුත් නොදැන සිටි මේ කතා දැන් අකැමැත්තනේ වුව හෙළිකරන්නට අපටද සිදුව ඇත. මන්ද වසන් කරන්නට දෙයක්‌ අද ඉතිරිව නැති නිසාය. වෛරයෙන් පිරුණු තුට්‌ටු දෙකේ දේශපාලනයක්‌ විසින් සෑම සියලු දේ විනාශ කර හමාරය. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුවත් එල්ටීටීඊය විටින් විට අපට දැමූ වේග පන්දුවලින් බේරෙන්නට අප කළ ඉදිරි පාදයේ ක්‍රීඩාව "ලෙග් බිෆෝ ද විකට්‌" (එල්බීඩබ්ලිව්) කර අවසන්ව ඇත. පක්‌ෂපාතී වූ ඒ තීන්දුව නිවැරදි නැත. එහෙත් අපි දැන් දැවී ගොස්‌ ඇත්තෙමු.

    අපේ ඒ දැවී යැමේදී ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුර තරග තීරකයෝ වූහ. ඉන්දියාව සිටියේ තෙවැනි විනිසුරුගේ තැනය. කණගාටුදායකම කරුණ වන්නේ තරගයේ වැරදි තීන්දුව හෙවත් හොර අවුට්‌ එක දුන් විනිසුරුවන් අපේම උන් වීමය. මෙහිදී උන්ට ඕනෑ වූයේ රටේ සහ අපේ ජය නොව, උන් ජයගන්නටය. එසේ ජයගෙන ඊනියා සහජීවනයක්‌ සහ සම්මුතිවාදයක්‌ පෙන්වා ලක්‌මාතවගේ රෙදි ගලවා ඇය නිරුවත් කර ආතල් ගන්නටය.

    ඉතින් දැන් "ලොවේ සැමා අපේ තමා" කියමින් මෝඩ චූන් ගන්නා ඔවුහු ලක්‌ මව අපූරුවට නිරුවත් කරමින් සිටින්නාහ. මේ හමුවේ "හත්වලාමෙ වෙච්ච දේට මක්‌කොරන්නද" කියනු හැර වෙන කියන්නට කිසිත් අද කාටත් ඉතිරිව නැත.

    ලබන සතියට......

    සමන් ගමගේ
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඩ වතුර තරුවලට..
    මැද වතුර පටිවලට..
    මඩ වතුර පොඩි අපට..
    කොටි ගහල මදි තොපිට.. :angry::angry:


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්‌නැලිගොඩ සිද්ධියථ "ඔපරේෂන් ඩබල් එඡ්"ගැන
    යුද හමුදාව රටට කියයි


    සමන් ගමගේ

    ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධව හමුදාව පාර්ශ්වයෙන් කියන්නට ඇති දේ පිළිබඳ ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර තිබේ. දැනට මේ සම්බන්ධයෙන් සිදු කරන රහස්‌ පොලිස්‌ විමර්ශන සඳහා සහාය දක්‌වන අතර එම පරීක්‍ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී මෙම අනාවරණය කිරීමට තිරීණය කර තිබෙන බව උසස්‌ හමුදා නිලධාරියෙක්‌ "දිවයින" පැවසීය.

    යුද්ධය පැවති කාලයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ කොටි ඔත්තු සේවයක්‌ බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමට අනුව ප්‍රගීත් එක්‌නැලිගොඩ එල්ටීටීඊය සමඟ සමීප සබඳතා පැවත්වූ බවට තහවුරු වූ සාධක යුද හමුදාව සතුව තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

    කාලයක සිට එල්ටීටීඊ ටොෂී බුද්ධි සේවයේ ප්‍රබලයකුව සිට පසුව හමුදාවට එක්‌වී කටයුතු කළ තවේන්ද්‍රන් නමැති සාමාජිකයා කොටි බුද්ධි අංශයේ සිටියදී එක්‌නැලිගොඩව මෙහෙයවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    යුද හමුදාව ව්‍යාජ කොටි බුද්ධි අංශයක්‌ අරඹා ක්‍රියාත්මක කළ "ඔපරේෂන් ඩබල් ඒඡ්" මෙහෙයුමේදී මෙම තවේන්ද්‍රන් නමැත්තා එහි ක්‍රියාකාරි සමාජිකයකුව සිටිමින් හමුදාවේ සහායට කටයුතු කළේය.

    රහස්‌ පොලිසිය සිදු කරන විමර්ශනයට අනුව මෙම තවේන්ද්‍රන් නමැති හිටපු කොටි සාමාජිකයා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රාජකාරි කළ හමුදා නිලධාරින් පස්‌ දෙනකු දැනට අත්අඩංගුවට ගෙන සිටිති.

    ලුතිතන් කර්නල්වරුන් දෙදෙනකුද මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අතර "ඔපරේෂන් ඩබල් ඒඡ් මෙහෙයුමේ"දී ඔවුන් දෙදෙනා විසින් සුවිශේෂී කාර්යභාරයක්‌ සිදු කළ බවද ඉහත උසස්‌ හමුදා නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "උඹලා, උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. "
    - අනගාරික ධර්මපාල තුමා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රදීප් එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් කියල කියන පාහරයන්ට....

    screenshot-wwwdivainacom2016-04-1621-04-11.png

     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    "උඹලා, උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. "
    - අනගාරික ධර්මපාල තුමා
    :yes::yes:
     
    • Like
    Reactions: funkyguy89
    Oct 31, 2012
    535
    31
    0
    අපිට මෙිව වැඩක් නෑ බන්. අපිට ඕන පෙලපාලි වල බඩු/ පොන්නයේ නටවලා, එක එකා කියන ඒවට අත්පුඩි ගහලා, බීලා ණයට කඩෙන් කෑම අරන් ගෙදර ඇවිත් නිදාගන්න විතරයි. රටෙි ලෝකෙ මුකුත් වැඩක් නෑ. මැය මාසෙ බදු වැඩිවෙන එක දැන්ම වැඩක්නෑ. ක‍ොටියා තවම ආවෙ නැති නිසා ආමි කේස් වැඩක්නැහැ. මහ පොන්නයා පත්තරෙන් දැක්කත් වැඩක් නැහැ හිටං.
     
    • Like
    Reactions: funkyguy89

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මටනම් එපා වෙලා බන්. මේකෙ ඉන්න සමහර මුස්පේන්තුවන්ටත් රටෙන් වැඩක් නෑ. තමන්ගෙ ආගමෙන් වැඩක් නෑ. ජාතියක් නෑ. හිතාගන්න බෑ මුන් මෙහෙම හිතන්නෙ ඇයි කියල. අනිත් ජාතීන් තමන්ගෙ උන්ට තැන දෙනව. තමන්ගෙ ගොඩ වැඩි කරගන්නව. උන්ට සප් එක දෙන සමහර සිංහල වේශාවන්ට හොඳට සලකනව. නෙද්දකින් මේ වගේ ජරා හැතිකරයක්. ලේ පිච්චෙනව බන් මුන්ගෙ නරි නාටක දැක්කම. හැමදේටම වෙලාවක් එන්න ඕන....................
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මටනම් එපා වෙලා බන්. මේකෙ ඉන්න සමහර මුස්පේන්තුවන්ටත් රටෙන් වැඩක් නෑ. තමන්ගෙ ආගමෙන් වැඩක් නෑ. ජාතියක් නෑ. හිතාගන්න බෑ මුන් මෙහෙම හිතන්නෙ ඇයි කියල. අනිත් ජාතීන් තමන්ගෙ උන්ට තැන දෙනව. තමන්ගෙ ගොඩ වැඩි කරගන්නව. උන්ට සප් එක දෙන සමහර සිංහල වේශාවන්ට හොඳට සලකනව. නෙද්දකින් මේ වගේ ජරා හැතිකරයක්. ලේ පිච්චෙනව බන් මුන්ගෙ නරි නාටක දැක්කම. හැමදේටම වෙලාවක් එන්න ඕන....................
    සිංහල ජාතිය, බුද්ධාගම ගැන කියද්දී කැපිච්ච පනුවෝ වගේ දගලන උන් ඉන්නවා.. උන්ගේ ඇගේ දුවන්නේ එක එකාගෙන් කලවම් වෙච්ච ලේ... ඒකයි සිංහල ජාතිය ගැන කියද්දී උන් උඩ පනින්නේ...
    මං එහෙම කියන්නේ මං අහල දැකල තියෙන නිසා... අන්න උන් තමයි අපිට සහජීවනය සහ සමානාත්මතාවය ගැන බණ දේශනා කරන්න එන්නෙත්... උන්ගෙන් අපිට ඇති වැඩක් නෑ මචන්..
    බේරගන්න ඕනේ උන්ව නෙමෙයි, Free WIFI දෙනවා කියල කිව්වම අම්මා තාත්තව උනත් පාවලා දෙන්න සූදානම් සිංහල "මන්ද-බුද්ධික" උන්ව.. උන් තමන්ගේ ජාතියට වින කරන උන්වම පත් කරගෙන , පස්සේ කෑ ගහනවා "අපිට කෙලියා" කියලා... ඒ කියන්නේ උන්ට තේරෙනවා උන්ට කෙලියා කියන දේ... අර කලින් කියපු උන්ට එහෙම තේරෙන්නේවත් නැති උන්... ඒකයි කිව්වේ උන් ගැන වද වෙන්න ඕනේ නෑ කියල..
    නමුත් අර පස්සේ හරි "අපිට කෙලියා" කියන උන්ට බුද්ධිය පහල කරවන එකයි කරන්න ඕනේ... උන් කෙළියට පස්සේ, "අනේ කෙලියා"කියන්න කලින්, උන් කෙලින්න හැරෙනකොට ඒ බව බුද්ධියෙන් තේරුම් අරන් උන්ට කෙලින එකටයි අපේ සිංහල උන්ව පුරුදු කරන්න ඕනේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපිට මෙිව වැඩක් නෑ බන්. අපිට ඕන පෙලපාලි වල බඩු/ පොන්නයේ නටවලා, එක එකා කියන ඒවට අත්පුඩි ගහලා, බීලා ණයට කඩෙන් කෑම අරන් ගෙදර ඇවිත් නිදාගන්න විතරයි. රටෙි ලෝකෙ මුකුත් වැඩක් නෑ. මැය මාසෙ බදු වැඩිවෙන එක දැන්ම වැඩක්නෑ. ක‍ොටියා තවම
    ආවෙ නැති නිසා ආමි කේස් වැඩක්නැහැ. මහ පොන්නයා පත්තරෙන් දැක්කත් වැඩක් නැහැ හිටං.
    :angry::sorry::(
    පො_න පුලතිසි පබයා... ඌ තමයි මේ හැම දේටම වග කියන්න ඕනේ එකම එකා...