මෙය බලා ඔබේ සිතට එන දේ කියන්න !!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ඔක්කොම හොදයි හැබැයි දාල තියන section (Jokes Section) එක තමයි වැරදි

    සමාවෙන්න. හදිස්සියට දාල තියෙන්නේ වැරදි section එකේ!:sorry::sorry:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔව් අපි අරක නෑ මේක නෑ කියල කෑගහනවා:frown:
    ඒත් එදාවේල කන්න නැති මිනිස්සු කොයිතරම් ඉන්නවද:sorry:
    නැති දේවල් ගැන දුක වෙන්න කලින් තියෙන දේවල් ගැන සතුටු වෙයන්ලා:yes:
    Thanks for shaing
    9.gif
    9.gif
    :yes::yes:
    :(:(