මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම&#3482

congratulationsse3.gif
 

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    :) යකෝ මේක පුදුම කඩේ යාමක්නේ.... :P
    :frown::frown::frown::frown::no::growl:
    එහෙම කියන්ඩ එපා මචං ,,,,:no:
    මුන්ට තමයි බොක්කේ යාලුවෝ කියන්නේ .......
    :):):)
    :yes::yes::yes::yes::yes::cool::cool:
    ZULFAAN


    මම ඔයාට අගයකරනවා මල්ලී ,,,
    මොකද,,ඔයා අපට වඩා මෙතනට ජේශ්ට සාමාජිකයෙක්
    තමන්ගේ යාලුවෙක් මොකක්හරි හොද දෙයක් කරද්දී
    ෆේක් එකකින් ඇවිල්ලා උට බැනලා ආතල් ගන්න එව්නුත් ඉන්න මෙතන
    ඔයාවගේ යාළුවෙකු කල හොද කාර්යක් අගයන අය ඇත්තටම අපට සම්පතක්

    බොහොම ස්තුතියි සහෝදරයා මේ ත්‍රෙඩ් එක දැම්මාට ....................................
    :cool::cool::cool:
    මම එලකිරියට පරණ උනාට අයියේ ඉස්සර කැඩී කැඩී ආවෙ,
    ලඟකදි ඉදං තමයි දිගටම ආවෙ, ඒක හින්ද එලකිරියෙ යාලුවො එහෙම ඔයාලට වැඩිය ගොඩක් අඩුයි
    මම හොද ත්‍රෙඩ් එකක් දැම්මත් අනිවා හම්බය කියල රෙප් කපන අය තමයි මේකෙ ඉන්නෙ :(
    දැන්නම් හොද යාලුවො සෙට් එකක් ඉන්නව :):)


    :)
    :)
    චිරි චිරි වැස්ස;14007745 said:
    :)
     
    • Like
    Reactions: RePost බුවා

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම එලකිරියට පරණ උනාට අයියේ ඉස්සර කැඩී කැඩී ආවෙ,
    ලඟකදි ඉදං තමයි දිගටම ආවෙ, ඒක හින්ද එලකිරියෙ යාලුවො එහෙම ඔයාලට වැඩිය ගොඩක් අඩුයි
    මම හොද ත්‍රෙඩ් එකක් දැම්මත් අනිවා හම්බය කියල රෙප් කපන අය තමයි මේකෙ ඉන්නෙ :(
    දැන්නම් හොද යාලුවො සෙට් එකක් ඉන්නව :):)
    අයියෝ මල්ලී ,,,ඔව්වා ගණන් ගන්ඩ එපා :no::no:
    මගේ හොදම යාලුවන්ගෙන් වැඩිදෙනෙක්
    මුස්ලිම් කොල්ලෝ .......... :):)