maxaaaaaaaaaa
එළකිරි කොල්ලෙක්;14005173 said:Ela ela![]()
සුබ පැතුම් හැමදෙනාටම !
![]()
patta machan..thawa machan radio team ekata thank karanna ona... radio team eka godak mahansi una final ekata








එලකිරි මචංRePost බුවා;14005217 said:අඩේ බොහෝම ස්තුති ....
සෑහෙන්න වටිනව මේක.....
හැබැයි මචන් මේකත් කියන්න ඕන,
මට සෑහෙන දෙනෙක්ගේ උදවු හම්බ උන මේකට,,
ඒ නිසයි මෙච්චර ලස්සනට වැඩේ උනේ...
තෑන්ක්ස් කොල්ල......
මගේ හොදම ෆිට් එකකින් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටුයි.....



ela ZULFAAN saho elazzz
repost buwa ta thamai main thnk eka methana watenna one mokada eya hindai mama awe
me wage thread ekak hadapau ekata thnxzzz kollooo


උඹට එල අනාගතයක් තියෙනව මචං එලකිරියෙ, ඔහොම යං ඔහොම යං
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Repost බුවා සහොදරයා විසින් ස්0විදානය කරන ලද ELAKIRI SUPER STAR තරග මාලාවෙන් එහි ELAKIRI RISING STAR ලෙස ජයග්‍රහනය කිරීම පිලිබද මා ඉතා සතුටු වෙමි...
![]()
![]()
එ සමග මට ජන්දය ලබා දුන් / නොදුන් එලකිරියේ සිටින අනෙකුත් සෑම සාමාජික/සමාජිකාවන් හට මම මාගෙ ඉමහත් ස්තුතිය මෙම අවස්තාවේ පුද කරමි..!!
![]()
![]()
![]()
![]()
ඉතා විශාල පිරිසක් මට සප් එක දුන් බැවින් නම් වශයෙන් දැමිමට ඇති අපහසුව හෙතුවෙන් නම් නොදැමීම පිලිබද මට සමාවෙන්න යාළුවනේ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()























ඒක තමයි මචං එලකිරියsupiri kollo tikak..


bump

ඔන්න මචං මම උඹ දීපු රුපියල් 200ට වැඩේ කරා
කැතයි හොදේ ...
විහිලුවක් කරේ හොදේ..
මොනවා උනත් සුපිරි වැඩක් කරලා තියෙනවා... ජයෙන් ජය ....

එහෙම කියන්ඩ එපා මචං ,,,,යකෝ මේක පුදුම කඩේ යාමක්නේ....
![]()




එහෙම කියන්ඩ එපා මචං ,,,,
මුන්ට තමයි බොක්කේ යාලුවෝ කියන්නේ .......![]()



එහෙම කියන්ඩ එපා මචං ,,,,
මුන්ට තමයි බොක්කේ යාලුවෝ කියන්නේ .......![]()

මල්ලියා ,,,,,,,,,ආහ්.. නුවන් අයියා..










ඇත්තටම මේ වැඩසටහන මෙච්චර ලස්සනට කෙරුනේ
අපේ RADIO TEEM එක නිසයි,,,ඒක මම හිතන්නේ කව්රුත් අවිවාදයෙන් පිළිගනී
කිබුලා ,,DJU9,,SASLIIT ,,DILRASAN,,GT,,TINTIN සහෝදරවරු මේකට නොසැහෙන්න මහන්සිවුණා..
ඒවගේම මට නම් මතක නැති තවත් සොහොයුරන් කිහිපපොලක්ම සිටියා...
අරවින්ද,,ජයනාත,,අයිසා සොහොයුරනුත් මෙයට දැක්කු සහයෝගය සුළුවෙන් තකන්නට බැහැ
ඒවගේම මට පුද්ගලිකව ගොඩක් උදව්කරපු
SACHITH මල්ලීට සහ SASLIITටත් මගේ හදපිරි ස්තුතිය මෙසේ පුදකර සිටිනවා ................
මල්ලියා ,,,,,,,,,
මට ඔයාට සුභපතන්නවත් ලැබුනේ නැහැ කොල්ලෝ
සමාවෙයන් .........![]()
අනේ ඒකට කමක් නෑ නුවන් අයියා.. මම දන්නව ඔය සෙට් එක මොන තරම් කාර්යබහුල වෙලා හිටියද කියල පහුගිය ටිකේම.. ඇත්තටම මම හිතුවෙ නෑ ඔයාලා මේ වැඩේට මේ තරම් ලස්සන අවසානයක් දෙයි කියලා.. ඇත්තටම ඔයාලා වෙච්ච මහන්සිය ගැන ඔයාලට සතුටු වෙන්න පුළුවන්..


