මෙය සත්‍ය සිදුවීමක් හා සම්බන්දවයි..
තීරණය බුද්ධිමත් ඔබ සතුයි !
එදා 77 ජේ .ආර් ලොක්ක ජනාධිපති කාලේ , අද නෙලුම් පොකුණ පිහිටි ප්‍රදේශයේ බස් රථයකින් යමින් එක ආදුනික රියදුරෙක් තම පුහුණුවීම් කරන අතර තුර අපේ ජනපති ජේ ආර් ලොක්ක ගමන් ගත් රථයේ ගිහින් වැදුනා..අද වගේම මහා ආරක්ෂකයින් පිරිසක් මේ රියැදුරාව වට කරගත්ත. ජේ ආර් ඇත දාල කිව්වා මේ යං යං ...
අද , බම්බලපිටිය මුහුදු තීරය පාර ඔස්සේ ගිය ආරක්ෂක රථයක ( මොකෙක්වත් නැතුව) යතුරු පැදියක් වැදී , රථයෙන් බැහැ ගත්ත රියදුරා ආණ්ඩුවේ බලය පෙන්වල ගියපු හැටි දැක්කම අපටම ලැජ්ජයි...
ඔන්න ඕකයි අද , ආණ්ඩුවේ රියදුරයි / මැතිවරයයි - යු ඇන් පී එකේ ලොක්කොයි අතර වෙනස ...
මීලග මහා මැතිවරණයේදීවත් , විනාඩියට රුපියල් 16333.33 කන නායකයා ඇතුළු ගොන් කැල අයින් කොරල වෙනසක් ඇති කරන්න නැගිටින්න ..
හොරකම් කරන කතා බොරු..එහෙම කරන්න බෑ කාටවත්...
මම රඛිත හේමවර්දන
https://www.facebook.com/rakhitha.hemawardana?fref=nf