මෙය සිංහලයාගෙම වැරද්දය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මෙය සිංහලයාගෙම වැරද්දය

    12390919_182593915423404_5275526619333112873_n.jpg

    මෙය සිංහලයාගෙම වැරද්දය.අන් සියලු ජාතීන්ට තමුන්ගේ ආගම ජාතිය වෙනුවෙන් එකම අරමුණක් වෙනුවෙන් එකතු වීමේ හැකියාව ඇත.ආසන්නම උදාහරණය පසුගිය ජනාධිපතිවරණයයි.නමුත් සිංහලයා කවුරුන් හෝ පෙන්වනා මිරිගුවක් පසුපස පාට පක්ෂ වලට බෙදී දිවයයි.ජනවාරි 08 වන දින එසේ දිව ගිය බහුතරයේ සුළුතරයක් නිසා අද වන විට සුළුතරයේ අති බහුතරය තමන් පැතූ වෙනසේ ප්‍රතිඵල විදිමින් ඇත.මේ වන විට රටේ විශාල වශයෙන් ප්‍රශ්ණ මතු වී ඇත.නමුත් ඒ කිසිදු ප්‍රශ්ණයක් වෙනුවෙන් කිසිදු මුස්ලිම් හෝ දෙමළ නායකයෙකු ඉදිරිපත්වනු නොපෙනේ.ඔහුන් උන්ගේ ජාතිය වෙනුවෙන් ප්‍රශ්නයක් මතු වූ විට පමණක් ඉදිරියට පැමිණේ.එතෙක් අපේ මරි මෝඩ සිංහලයට ඇනකොටා ගන්න හැර උන් උන්ගේ ජාතියේ සුභසිද්ධිය වෙනුවෙන් කල හැකි සියලු දේ කරමින් සිටී.රටේ මේ වන විට උග්‍ර වී ඇති ප්‍රශ්ණ හමුවේ හකීම්,බදියුදීන්,දිගම්බරන්,දෙ.ජා.ස. ආදීන්ගෙ නිහඩියාව රටේ මොන දේ උනත් උන්ගෙ ජාතිය වෙනුවෙන් පමණක් උන් පෙනී සිටිනා බවට සාක්ශි දරයි.

    ජාතිවාදය මත පදනම්ව නීති ගෙන එනවානම් මුලින්ම සිරගත කලයුත්තේ හකීම්,බදියුදීන්,මුජිබර් වැනි හම්බයන් සහ බෙදුම්වාදය හිස මුදුනේ තියාගෙන සිටිනා දෙ.ජා.ස. සම්බන්ධන් ඇතුළු කොටි රැලයි.අවාසනාවට මේ නීති ගෙන එනා නිවටයන්ගේ උවමනාව ජාතිවාදයට සැබෑ විසදුම් සෙවීම නොව රට ජාතිය වෙනුවෙන් හඩ නගන අති බහුතර සිංහලයා ප්‍රමුඛ ජාතිකවාදීන් දඩයම් කිරීම පමණයි.ඒ රනිල් ඇතුළු නඩය 2004 දී අත්විදි එහි ප්‍රතිවිපාක දන්නා නිසාය.මෙවර එසේ නොවීමටනම් සියළුම ජාතිකවාදීන්ගේ හඩ යටපත් කල යුතුය.එසේ නොවුනහොත් මේ ගමනත් 2004 මෙන් අතරමග නවතිනු ඇත.රනිල් ඇතුළු නඩය ඒ සියළු දේ හිතේ තබාගෙන මෙවැනි නීති අණ පනත් ඉදිරියටත් ගෙන එනු ඇත.

    ____තනුෂ්ක____
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එහෙනම් මුට තියෙන්නේ අර විගනේෂවරන් බල්ලව ඇතුලට දන්නනේ. රනිල් කියන්නේ රටක් ජාතියක් හැගීමක් නැති එකෙක් කියලා අපි දන්නවනේ. මුට කොහොමත් රටේ මිනිස්සුන්ගේ කැමැත්තක් නැ. මෛත්‍රී නිසා ගියා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    3901675.gif

    විගනේෂවරන්.........
    විගනේෂවරන්......
    කෝ.. මේ.. විගනේෂවරන්......
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    දෙමෙල්ලුන්ට එලගු තමිල්
    හැබැයි සිංහලයෙක් කටක් ඇරියොත් ඌ හිරේ
    තූ නොදකින් මේ ප& ආණ්ඩුව :angry::angry::angry::angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොහෙද බන් ඔකෙ මෙක සි0හල රට කියලා කිව්වොත් හිරෙ දානවා කියලා තියෙන්නෙ?පොඩ්ඩක් පෙන්නපන් මචන්,කටින් විතරක් සි0හල වෙලා බැ බන් ක්‍රියාවෙන් එව කරන්න ඔනි,,මම අනිත් ජාති හදන්න යන්නෙ නැ,,මොකද මට අදාල නැති නිසා අනිත් ජාති ගැන,,නමුත් උන් උන්ගෙ ජාතියට උන්ගෙ වැඩ ටික අපුරුවට කොහොම හරි කරගන්නවා,,නමුත් අපෙ උන් බත් ගිල ගිල මහා ලොකුවට අපි සි0හල කිය කියා පම්පොරි ගහනව..කටින් බතල හිටොන එකම ජාතිය අපි විතරයි,,

    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට,,මෙක තමා යතාර්තය,,අනුන් හදන්නට පෙර අපෙ ජාතිය හැදිලා ඉන්න ඔනි,,අල්ලපු ගෙඩර එකාට වින කටින,,නැදැයන්ට වින කටින,බුදුසරනයි කියල කටින් කියලා,,හෙනගහපන් කියලා හිතින් හිතන,තමන්ගෙ යාලුවගෙ හරි ගැනිට කොරන්න හදන මිනිස්සු මෙ මහ ලොකුවට අපි ස්0හල කියලා කියන බහුතර අතර නැතද?ඔනි තරම් ඉන්නවා,,සුලුතරය අතරත් ඉන්නවා,,නමුත් මුස්ලිම් එකෙක් සල්ලි විසී කලොත් අපෙ සි0හල කම ගොඩාක් මිනිස්සු පාවා නොදෙයිද?ඉස්සෙල්ලා අනුන් හදන්න පෙර අපි හැදෙන්න ඔනා මචන්..අපි තවම ප්‍රාතමිකයි එකට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    මොකද කියන්නේ ප්‍රාදේශිය සභා නගර සභා චන්දෙදි මහින්ද මහත්තයා හදන පක්ශෙට 5/6 බලයක් දෙමු. මේ ගවපාලන මගුල හේදිලා යන්නම. සිංහලයින් හැමෝම එකාවගේ පක්ශ භේද අමතක කරලා දාලා මහින්ද හෝ ගෝඨාභය මහත්තුරු එක්ක රොද බැදගෙන එනවා නම් ආයේ හම්බයෙක්ටවත් දෙමලෙක්ටවත් අපිව පාගන්න බෑ. හැබැයි මහින්ද මහත්තයා වීරවංශලා ගම්මන්පිලලා වාසුදේවලා වෙල්ගමලා ජොනීලා වගේ අපතයෝ එක්ක එනවනම් දිනන්න බෑ.

    සිංහල ජාතියට ජයවේවා!
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කොහෙද බන් ඔකෙ මෙක සි0හල රට කියලා කිව්වොත් හිරෙ දානවා කියලා තියෙන්නෙ?පොඩ්ඩක් පෙන්නපන් මචන්,කටින් විතරක් සි0හල වෙලා බැ බන් ක්‍රියාවෙන් එව කරන්න ඔනි,,මම අනිත් ජාති හදන්න යන්නෙ නැ,,මොකද මට අදාල නැති නිසා අනිත් ජාති ගැන,,නමුත් උන් උන්ගෙ ජාතියට උන්ගෙ වැඩ ටික අපුරුවට කොහොම හරි කරගන්නවා,,නමුත් අපෙ උන් බත් ගිල ගිල මහා ලොකුවට අපි සි0හල කිය කියා පම්පොරි ගහනව..කටින් බතල හිටොන එකම ජාතිය අපි විතරයි,,

    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට,,මෙක තමා යතාර්තය,,අනුන් හදන්නට පෙර අපෙ ජාතිය හැදිලා ඉන්න ඔනි,,අල්ලපු ගෙඩර එකාට වින කටින,,නැදැයන්ට වින කටින,බුදුසරනයි කියල කටින් කියලා,,හෙනගහපන් කියලා හිතින් හිතන,තමන්ගෙ යාලුවගෙ හරි ගැනිට කොරන්න හදන මිනිස්සු මෙ මහ ලොකුවට අපි ස්0හල කියලා කියන බහුතර අතර නැතද?ඔනි තරම් ඉන්නවා,,සුලුතරය අතරත් ඉන්නවා,,නමුත් මුස්ලිම් එකෙක් සල්ලි විසී කලොත් අපෙ සි0හල කම ගොඩාක් මිනිස්සු පාවා නොදෙයිද?ඉස්සෙල්ලා අනුන් හදන්න පෙර අපි හැදෙන්න ඔනා මචන්..අපි තවම ප්‍රාතමිකයි එකට

    :):)
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    Meka sinhalayage rata thamai. Ai awlda. Anith jathiwala ayatath enna puluwan eth sinhala jathiya winasa wenna denna ba