මෙය සිංහළේ නම් වේ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මෙය සිංහළේ නම් වේ

    ඉංග්‍රීසින්ට ගිවිසුම් ගසා රට භාර දෙන්නේ සිංහලයාය. අනික් ජාතීන්ට අයත් නම් සිංහලයාට පමණක් අස්සන් ගසා රට භාර දෙන්නට බැරිය.ඒ භාර දුන් රට සිංහළේය.එහෙත් එය නැවත එයාකාරයෙන් ලැබුණේ නැත.රටක අයිතිය පිළිබඳව ඔය ප්‍රශ්නය ඔය තරමටම සරළ නම් දෙමළුන් රටෙන් කෑල්ලක් ගන්නට මරා ගන්නේ ඇයි? දෙමළුන් , මුස්ළිමුන් වෙනත් මඟක් ගනිද්දී රටේ නියම අයිතිය වෙනුවෙන් පෙනී නොසිටියහොත් මහා විනාශයක් සිදුවීම නියතය.පසුගිය විනාශයන්ද සිදුවූයේ රටේ මහා ජාතිය පීඩාවට පත් කිරීම දිගටම කරගෙන යාමේදී ඇතිවන ප්‍රතික්‍රියාවන් ලෙසය.තම ජාතිය ආගම ගැන කතා කරන සිංහළයා, බෞද්ධයා වෛරයෙන් කතා කරනා මුග්ධයින් රොත්තක් විදියට දකින නපුංසක සිංහලුන්ද ඇත.කොටි සැකකරුවන් නිදහස් නොකිරීමට විරෝධය දක්වමින් කෝච්චියට පනින දරුවා ගැන සමහර නපුංසක සිංහළයින් අපූරු කතා ගොතති.ඒ දරුවා කිසිවෙකුගෙන් හෝ කණ්ඩායමකින් මොළ සේදීමට ලක් වූ මොනෝ විකාරකාරයෙකු ලෙස මොහොතකටවත් නොසිතති.