

මට පිස්සු;14373374 said:මේ අපේ කොල්ලනේ....
අද හවසට සෙට් වෙමුද?
මම වඩේ ටිකක් අරගෙන එන්නම් උඹ බෝතලයක් ගනින්![]()

මං සුරාපානය නොකරමි![]()







මට පිස්සු;14373390 said:උඹට කව්ද බොන්න කිව්වේ බෝතලේ මට දීල, මං ගේන වඩේ කාලා පැත්තකට වෙලා ඉඳපන්....
උඹ බීල අන්තිමට මීයෝ රා බිව්වා වගේ තියෙයි...
![]()

මගෙන් මොකුත් නාහ හිටු![]()
![]()
තොගේ වඩේ මට එපා....![]()


තොට නම් සිරාවටම පිස්සුද කොහෙද........!![]()
මට පිස්සු;14373467 said:සැසදී අස්ද්ෆ්සාඕ එව්ඵ ඔඉඋස්ද්ෆ්




නෑ. මම මාතලේ..........?????![]()
මට පිස්සු;14373539 said:හරියට හරි..... මාතර මොකද මාතලේ මොකද???



