මෙය_බලන්න_එපා

කරුණාකරලා බලන්න එපා....:no:
.
.
.
.
.
.
.

images



ඔච්චර කියලත් මගුලද ඔයි බලන්නේ.....
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
  • Like
Reactions: Kalindugayan

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට පිස්සු;14373374 said:
    මේ අපේ කොල්ලනේ....
    අද හවසට සෙට් වෙමුද?


    මම වඩේ ටිකක් අරගෙන එන්නම් උඹ බෝතලයක් ගනින් :cool::cool:

    මං සුරාපානය නොකරමි :angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට පිස්සු;14373390 said:
    උඹට කව්ද බොන්න කිව්වේ බෝතලේ මට දීල, මං ගේන වඩේ කාලා පැත්තකට වෙලා ඉඳපන්....
    :frown::frown::frown:

    උඹ බීල අන්තිමට මීයෝ රා බිව්වා වගේ තියෙයි...
    :rofl::rofl::rofl::rofl:

    මගෙන් මොකුත් නාහ හිටු :angry: :angry:

    තොගේ වඩේ මට එපා.... :angry:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මට පිස්සු;14373467 said:
    සැසදී අස්ද්ෆ්සාඕ එව්ඵ ඔඉඋස්ද්ෆ්

    මොන පයන්නක්ද මේ..........? :nerd::nerd::nerd::nerd:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මට පිස්සු;14373539 said:
    හරියට හරි..... මාතර මොකද මාතලේ මොකද???

    මේ උබත් එක්ක පිස්සු කෙලින්න බෑ දැන්. වෙන වෙලාවක එන්නම්.........! :frown::frown::frown::frown: