මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

  • ඩී එස්

  • ඩඩ්ලි

  • සර් ජෝන්

  • සිරිමාවෝ

  • ජේ ආර්

  • පේ‍්‍රමදාස

  • විජේතුංග

  • චන්ද‍්‍රිකා

  • මහින්ද

  • සිරිසේන

Results are only viewable after voting.

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රේවිලා Thread එකේ දැන් මාත් එක්ක ඇමින්නෙන එනවා 🤣🤣🤣

    kohe rewennada pons? Ubalata thamai dan deepu pukath nethuwa corona ekka rewi rewi kade yanna wela thiyenne. 😂😊
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මහින්දට වෝට් කරපු එවුන් අමුම අමු ගොන් හැත්තක්.මේ රට ආර්ථිකව මුලුමනින්ම විනාශ කරපු චරිතය මහින්ද.ඒ වැඩකට නැති ණය කන්දක් රටට රීලා නෙලුම් කුලුනු මත්තල හම්බන්තොට වගේ වැඩකට නැති ඒවා ගොඩක් ගහලා අනිත් ණය නාස්ති කරලා ගිය එකෙක් නිසා.යුද්දය නවත්තපු එක හොඳයි,ඒත් කොහොම උනත් මේ වෙන්කොට ප්‍රබාකරන් ලෙඩ වලින්ම මැරිලා එතනින් එහාට කොටි නෑ.ඇත්තට දැනෙන වැඩක් කරේ ජේ.ආර්. ඔහුගේ කාලේ විදුලි බලාගාර ජලාශ තව ආයෝජන කලාප ඇගලුම් මහපොල ගම් උදාව විදේශ ‍රැකියා රූපවාහිනිය,තාක්ෂනික දියුනුව තරුන වැඩසටහන් මේ වගේ විශාල අවෙඩ කොටසක් කරා.හැමදාම ටෙලිවිෂන් එකේ බොරු වැඩකට නැති නෙලුම් පය්යවල් නෙවෙයි වැඩදායි ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දෙකතුනක්ම හැමදාම විවෘත කරනවා.මේ රටට ඉමහත් සේවයක් කරපු ජපන් ආධාර,ජයවර්දනපුර රෝහල,දියවන්න පාර්ලිමන්ට් එක ,සංචාරක කර්මාන්තය මේ ඔක්කොම දිය්නු වුනේ ජේආඅර් නිසා.ඊට කලින් ‍ටුවරිසම් එක බිංදුවට තිබුනේ.අනිත් එක ක්‍රිකට් ක්‍රීඩාව ජේ ආර් යුගය රටට දුන්න විශාලතම දායාදයක්.බලු වටින්නේ නැති ලංකාවේ ක්‍රිකට් ටීම් එක ජාත්‍යන්තරෙය් ඉහලම තලයට ගෙනාවේ ජේ ආර්.. මිනිසුන්ට අඩු වියදමෙන් විශාල ගෙවල් හදල දුන්නා.එකක් කියපන් මහින්ද රටට ආදායම් ඇති කරපු.එකක් කියපන්.එකක් නෑ.ඔක්කොම ණය.ජේ ආර් හදපු ක්‍රිකට් මහින්ද යනකොට මුලුමනින්ම විනාශ කරලා ගියේ. එක ක්‍රීඩකයෙක් කියපන් මහින්ද යුගයේ බිහි වුන,එකම එකෙක් .
    What about sold off state corporates at low value .like CWE ,Estates ,and foreign debts and rupee depreciation.
    Before JR came to power Srilanka had its own suger ,own radio production,steel companies,big textiles ,good Soap manufacturing,
    All he did was open economy that results goods and bads for me Srilanka introduced open economy was too early .
    JR was the one who introduced system to come any criminals to parliament with money.and people should bear every expenses on them until then most of them travelled by bus or train
    Most of them until 1977 were gentlemen they were doing politics as pride not to earn money .
    Remember Srilanka lost was heavy due to early introduction of open economy .
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොලොන්නරුවේ පොලවෙන් උපන් වල් පොන්නයා නොහොත් සිරිසේන මජරයා
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    c-w-w-kannangara-stamp.jpg
     
    • Like
    Reactions: ruwper

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    1603812559345.png

    ඇයි බං මේකෙ % ඔක්කොම එකතු කලාම 100ට වැඩි වෙන්නෙ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙක වසරෙ ලමයෙක්ගෙන් ඇහුවොත් "පුතා ජනාධිපති උනොත් මොනවද කරන්නෙ" කියල ඌත් කියයි මේ මෝඩ රිලව් කරාට වඩා දේවල් කරන්න පුලුවන් කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්දට වෝට් කරපු එවුන් අමුම අමු ගොන් හැත්තක්.මේ රට ආර්ථිකව මුලුමනින්ම විනාශ කරපු චරිතය මහින්ද.ඒ වැඩකට නැති ණය කන්දක් රටට රීලා නෙලුම් කුලුනු මත්තල හම්බන්තොට වගේ වැඩකට නැති ඒවා ගොඩක් ගහලා අනිත් ණය නාස්ති කරලා ගිය එකෙක් නිසා.යුද්දය නවත්තපු එක හොඳයි,ඒත් කොහොම උනත් මේ වෙන්කොට ප්‍රබාකරන් ලෙඩ වලින්ම මැරිලා එතනින් එහාට කොටි නෑ.ඇත්තට දැනෙන වැඩක් කරේ ජේ.ආර්. ඔහුගේ කාලේ විදුලි බලාගාර ජලාශ තව ආයෝජන කලාප ඇගලුම් මහපොල ගම් උදාව විදේශ ‍රැකියා රූපවාහිනිය,තාක්ෂනික දියුනුව තරුන වැඩසටහන් මේ වගේ විශාල අවෙඩ කොටසක් කරා.හැමදාම ටෙලිවිෂන් එකේ බොරු වැඩකට නැති නෙලුම් පය්යවල් නෙවෙයි වැඩදායි ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දෙකතුනක්ම හැමදාම විවෘත කරනවා.මේ රටට ඉමහත් සේවයක් කරපු ජපන් ආධාර,ජයවර්දනපුර රෝහල,දියවන්න පාර්ලිමන්ට් එක ,සංචාරක කර්මාන්තය මේ ඔක්කොම දිය්නු වුනේ ජේආඅර් නිසා.ඊට කලින් ‍ටුවරිසම් එක බිංදුවට තිබුනේ.අනිත් එක ක්‍රිකට් ක්‍රීඩාව ජේ ආර් යුගය රටට දුන්න විශාලතම දායාදයක්.බලු වටින්නේ නැති ලංකාවේ ක්‍රිකට් ටීම් එක ජාත්‍යන්තරෙය් ඉහලම තලයට ගෙනාවේ ජේ ආර්.. මිනිසුන්ට අඩු වියදමෙන් විශාල ගෙවල් හදල දුන්නා.එකක් කියපන් මහින්ද රටට ආදායම් ඇති කරපු.එකක් කියපන්.එකක් නෑ.ඔක්කොම ණය.ජේ ආර් හදපු ක්‍රිකට් මහින්ද යනකොට මුලුමනින්ම විනාශ කරලා ගියේ. එක ක්‍රීඩකයෙක් කියපන් මහින්ද යුගයේ බිහි වුන,එකම එකෙක් .
    "යුද්දය නවත්තපු එක හොඳයි,ඒත් කොහොම උනත් මේ වෙන්කොට ප්‍රබාකරන් ලෙඩ වලින්ම මැරිලා එතනින් එහාට කොටි නෑ "

    මේක නං ඇත්ත නිකං බොරුවට යුද්ද කරන්න සල්ලි නාස්ති කරපු වෙලේ ප්‍රභාකරන් නාකි වෙලා මැරිලා යනකන් බලන් ඉන්න තිබුනෙ අපිට :yes: ප්‍රභා මැරිච්ච දවසට ඉතුරු කොටි ටිකත් "අනේ ප්‍රභා සර් නැතුව යුද්ද කරලා වැඩක් නෑ අපි යටත් වෙනව" කියල යටත් වෙයි. කොහෙද අපේ උන්ට ඉවසීම නෑ නෙ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහින්ද
    වැඩක් කරා, ඒ වගේම හොරා කාල රට ණය කරා.

    මහින්ද සිංහල නායකයෙක්ද ? born again කාරයෙක් නේ. මුළු පවුලම පල්ලියේ වෙඩින් ගද්දි පොර විතරක් බහුජ්ජ වෙන්නේ කොහොමද ;-)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    එහෙම රාජ්‍ය නායකයෙක් නම් නෑ. දේශපාලකයෙක් වශයෙන් ගත්තොත් කන්නංගර මැතිතුමා. එතුමා නොහිටින්න මේකේ රඟන ගොඩක් උන් මේ දැනුත් කාගේ හරි හාමුකෙනෙක්ගේ පොල් කඩ කඩ කුඹුරු හා හා ඉඳියි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සුනාමි ආපු වෙලාවේ රටට ලොකු සේවයක් කරා…

    සමහරවිට එතුමා බයෙන් ඉන්න ඇති මේ පාර ඒ වගේ සේවයක් කරන්න බැරි වෙයිද කියල…

    වෙලාවට කොරෝනා අවා… මොළ සතානෝගෙ පරීක්ෂණයට පින් සිද්ද වෙන්න එතුමාට උපරිම සේවයක් කරන්න අවස්ථාවක් ලැබුන. 🙏
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඩී.එස්
    ජේ.ආර්.
    මහින්ද

    PS : මහින්ද ලොක්කටම කියපු එකක් "You either die a hero, or you live long enough to see yourself become the villain." Harvey Dent