මහින්දට වෝට් කරපු එවුන් අමුම අමු ගොන් හැත්තක්.මේ රට ආර්ථිකව මුලුමනින්ම විනාශ කරපු චරිතය මහින්ද.ඒ වැඩකට නැති ණය කන්දක් රටට රීලා නෙලුම් කුලුනු මත්තල හම්බන්තොට වගේ වැඩකට නැති ඒවා ගොඩක් ගහලා අනිත් ණය නාස්ති කරලා ගිය එකෙක් නිසා.යුද්දය නවත්තපු එක හොඳයි,ඒත් කොහොම උනත් මේ වෙන්කොට ප්රබාකරන් ලෙඩ වලින්ම මැරිලා එතනින් එහාට කොටි නෑ.ඇත්තට දැනෙන වැඩක් කරේ ජේ.ආර්. ඔහුගේ කාලේ විදුලි බලාගාර ජලාශ තව ආයෝජන කලාප ඇගලුම් මහපොල ගම් උදාව විදේශ රැකියා රූපවාහිනිය,තාක්ෂනික දියුනුව තරුන වැඩසටහන් මේ වගේ විශාල අවෙඩ කොටසක් කරා.හැමදාම ටෙලිවිෂන් එකේ බොරු වැඩකට නැති නෙලුම් පය්යවල් නෙවෙයි වැඩදායි ප්රොජෙක්ට් එකක් නෙවෙයි දෙකතුනක්ම හැමදාම විවෘත කරනවා.මේ රටට ඉමහත් සේවයක් කරපු ජපන් ආධාර,ජයවර්දනපුර රෝහල,දියවන්න පාර්ලිමන්ට් එක ,සංචාරක කර්මාන්තය මේ ඔක්කොම දිය්නු වුනේ ජේආඅර් නිසා.ඊට කලින් ටුවරිසම් එක බිංදුවට තිබුනේ.අනිත් එක ක්රිකට් ක්රීඩාව ජේ ආර් යුගය රටට දුන්න විශාලතම දායාදයක්.බලු වටින්නේ නැති ලංකාවේ ක්රිකට් ටීම් එක ජාත්යන්තරෙය් ඉහලම තලයට ගෙනාවේ ජේ ආර්.. මිනිසුන්ට අඩු වියදමෙන් විශාල ගෙවල් හදල දුන්නා.එකක් කියපන් මහින්ද රටට ආදායම් ඇති කරපු.එකක් කියපන්.එකක් නෑ.ඔක්කොම ණය.ජේ ආර් හදපු ක්රිකට් මහින්ද යනකොට මුලුමනින්ම විනාශ කරලා ගියේ. එක ක්රීඩකයෙක් කියපන් මහින්ද යුගයේ බිහි වුන,එකම එකෙක් .
What about sold off state corporates at low value .like CWE ,Estates ,and foreign debts and rupee depreciation.
Before JR came to power Srilanka had its own suger ,own radio production,steel companies,big textiles ,good Soap manufacturing,
All he did was open economy that results goods and bads for me Srilanka introduced open economy was too early .
JR was the one who introduced system to come any criminals to parliament with money.and people should bear every expenses on them until then most of them travelled by bus or train
Most of them until 1977 were gentlemen they were doing politics as pride not to earn money .
Remember Srilanka lost was heavy due to early introduction of open economy .