මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

  • ඩී එස්

  • ඩඩ්ලි

  • සර් ජෝන්

  • සිරිමාවෝ

  • ජේ ආර්

  • පේ‍්‍රමදාස

  • විජේතුංග

  • චන්ද‍්‍රිකා

  • මහින්ද

  • සිරිසේන

Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    sirata eka vote ekak na. 😂 😂 😂
    Maithripala-Sirisena.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    සිරාට වොට් කරපු එක කවුද යකෝ
    උනම් මනුස්සය්කේ වෙන්ට බැ 😂 😂

    ජේ. ආර්. ට, ප්‍රේමදාසට වෝට් කරපු එවුනුත් ඉන්නෙ බං, ඕක මොකද්ද :lol:
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔතන ඉන්න අයගෙන් හොඳම ජනාධිපති කවුද කියල ඇහුවොත් ප්‍රබල විවේචන තිබ්බත් මහින්ද තමයි උත්තරය
     
    p123

    Member
    Dec 31, 2007
    4
    7
    3
    මහින්දට වෝට් කරපු එවුන් අමුම අමු ගොන් හැත්තක්.මේ රට ආර්ථිකව මුලුමනින්ම විනාශ කරපු චරිතය මහින්ද.ඒ වැඩකට නැති ණය කන්දක් රටට රීලා නෙලුම් කුලුනු මත්තල හම්බන්තොට වගේ වැඩකට නැති ඒවා ගොඩක් ගහලා අනිත් ණය නාස්ති කරලා ගිය එකෙක් නිසා.යුද්දය නවත්තපු එක හොඳයි,ඒත් කොහොම උනත් මේ වෙන්කොට ප්‍රබාකරන් ලෙඩ වලින්ම මැරිලා එතනින් එහාට කොටි නෑ.ඇත්තට දැනෙන වැඩක් කරේ ජේ.ආර්. ඔහුගේ කාලේ විදුලි බලාගාර ජලාශ තව ආයෝජන කලාප ඇගලුම් මහපොල ගම් උදාව විදේශ ‍රැකියා රූපවාහිනිය,තාක්ෂනික දියුනුව තරුන වැඩසටහන් මේ වගේ විශාල අවෙඩ කොටසක් කරා.හැමදාම ටෙලිවිෂන් එකේ බොරු වැඩකට නැති නෙලුම් පය්යවල් නෙවෙයි වැඩදායි ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දෙකතුනක්ම හැමදාම විවෘත කරනවා.මේ රටට ඉමහත් සේවයක් කරපු ජපන් ආධාර,ජයවර්දනපුර රෝහල,දියවන්න පාර්ලිමන්ට් එක ,සංචාරක කර්මාන්තය මේ ඔක්කොම දිය්නු වුනේ ජේආඅර් නිසා.ඊට කලින් ‍ටුවරිසම් එක බිංදුවට තිබුනේ.අනිත් එක ක්‍රිකට් ක්‍රීඩාව ජේ ආර් යුගය රටට දුන්න විශාලතම දායාදයක්.බලු වටින්නේ නැති ලංකාවේ ක්‍රිකට් ටීම් එක ජාත්‍යන්තරෙය් ඉහලම තලයට ගෙනාවේ ජේ ආර්.. මිනිසුන්ට අඩු වියදමෙන් විශාල ගෙවල් හදල දුන්නා.එකක් කියපන් මහින්ද රටට ආදායම් ඇති කරපු.එකක් කියපන්.එකක් නෑ.ඔක්කොම ණය.ජේ ආර් හදපු ක්‍රිකට් මහින්ද යනකොට මුලුමනින්ම විනාශ කරලා ගියේ. එක ක්‍රීඩකයෙක් කියපන් මහින්ද යුගයේ බිහි වුන,එකම එකෙක් .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    මහින්ද කරපු සේවය මොකද්ද බන් රට කොටියගෙන් බේරල හමුදාව දුන්නට පස්සේ බන්දේසියේ තියලා චීනටයි අනිත් රට වලට කෑලි කෑලි වලට වික්ක එකද
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මහින්දට වෝට් කරපු එවුන් අමුම අමු ගොන් හැත්තක්.මේ රට ආර්ථිකව මුලුමනින්ම විනාශ කරපු චරිතය මහින්ද.ඒ වැඩකට නැති ණය කන්දක් රටට රීලා නෙලුම් කුලුනු මත්තල හම්බන්තොට වගේ වැඩකට නැති ඒවා ගොඩක් ගහලා අනිත් ණය නාස්ති කරලා ගිය එකෙක් නිසා.යුද්දය නවත්තපු එක හොඳයි,ඒත් කොහොම උනත් මේ වෙන්කොට ප්‍රබාකරන් ලෙඩ වලින්ම මැරිලා එතනින් එහාට කොටි නෑ.ඇත්තට දැනෙන වැඩක් කරේ ජේ.ආර්. ඔහුගේ කාලේ විදුලි බලාගාර ජලාශ තව ආයෝජන කලාප ඇගලුම් මහපොල ගම් උදාව විදේශ ‍රැකියා රූපවාහිනිය,තාක්ෂනික දියුනුව තරුන වැඩසටහන් මේ වගේ විශාල අවෙඩ කොටසක් කරා.හැමදාම ටෙලිවිෂන් එකේ බොරු වැඩකට නැති නෙලුම් පය්යවල් නෙවෙයි වැඩදායි ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දෙකතුනක්ම හැමදාම විවෘත කරනවා.මේ රටට ඉමහත් සේවයක් කරපු ජපන් ආධාර,ජයවර්දනපුර රෝහල,දියවන්න පාර්ලිමන්ට් එක ,සංචාරක කර්මාන්තය මේ ඔක්කොම දිය්නු වුනේ ජේආඅර් නිසා.ඊට කලින් ‍ටුවරිසම් එක බිංදුවට තිබුනේ.අනිත් එක ක්‍රිකට් ක්‍රීඩාව ජේ ආර් යුගය රටට දුන්න විශාලතම දායාදයක්.බලු වටින්නේ නැති ලංකාවේ ක්‍රිකට් ටීම් එක ජාත්‍යන්තරෙය් ඉහලම තලයට ගෙනාවේ ජේ ආර්.. මිනිසුන්ට අඩු වියදමෙන් විශාල ගෙවල් හදල දුන්නා.එකක් කියපන් මහින්ද රටට ආදායම් ඇති කරපු.එකක් කියපන්.එකක් නෑ.ඔක්කොම ණය.ජේ ආර් හදපු ක්‍රිකට් මහින්ද යනකොට මුලුමනින්ම විනාශ කරලා ගියේ. එක ක්‍රීඩකයෙක් කියපන් මහින්ද යුගයේ බිහි වුන,එකම එකෙක් .
    2007 idan balan idala thiyenne meka kiyanna :rofl: