මෙරට අන්තර් ජාල වේගය දැක, නියාමකයා අවදිවෙ&#351

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙරට අන්තර් ජාල වේගය දැක, නියාමකයා අවදිවෙ&#351

    1758_1AInter.gif


    Sri Lanka broadband speeds below advertised rates: regulator
    මෙරට පුළුල් පරාස අන්තර්ජාල සේවා සපයන ස්ථාවර දුරකතන සමාගම් විසින් කාර්ය බහුල වේලාවලදී සපයන අන්තර්ජාල සේවාවල වේගය දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර තිබෙන වේගයට වඩා අඩුබව විදුලි සංදේශ නියාමන කොමිසම කියයි.


    මෙරට ස්ථාවර දුරකතන සමාගම් තුනක පුළුල් පරාස අන්තර්ජාල සේවා පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම විසින් කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරිපත් කරමින් මේ බව පවසා තිබෙන අතර ඉදිරියේදී මෙරට ජංගම දුරකතන පුළුල් පරාස සේවා සපයන සමාගම්වල සේවා පිළිබඳවද නියාමකයා අදාළ සමීක්ෂණයම සිදුකිරීමට නියමිතය.

    Source:vimasuma.com