මෙරට නිෂ්පාදිත පළමු මිසයිලය

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
මේ තියෙන්නෙ රියල් ගූ ඇන් පී ස්වරූපය, කමෝන් Daratha බුරපන් තව උබලට ඕක තමයි උරුම.. :yes::yes:

Loke thienne lanka wa witharai kiyala hithan inna , rate genu wahal wedata middle east yawala hambakaran kana , suddanta jangi mahala jeewath wena , Lankawata ona hemadema China/India import karana rataka jeewath wena umbala wage gon baiyanta owa magic.
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මෙක හැදුවෙ ඔක්තොම්බර් 26 න් පස්සෙ ද ? ඒ කියන්නෙ මහින්ද ඇවිත් මාසෙන් මිසයිලයකුත් හැදුවා ? :shocked::shocked:

    මිසයිලේනං හැදුවා කියමුකෝ, සතියෙන් තට්ටු තුනේ බිල්ඩිමක් ගැහුවා කිව්වම...... තවම බදාම වේලිලත් නැතිව ඇති....... මූ යකෙක් බලන්ගියාම :shocked::love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Loke thienne lanka wa witharai kiyala hithan inna , rate genu wahal wedata middle east yawala hambakaran kana , suddanta jangi mahala jeewath wena , Lankawata ona hemadema China/India import karana rataka jeewath wena umbala wage gon baiyanta owa magic.

    ගූ ඇන් පී බැල්ලියො වේදනාවේ උපරිම තැන..හමුදාව මිසයිලයක් හැදුව කියල මුන් කුහකකමේන් නලියනව.. :baffled::baffled:
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Mewa international media wala giyoth Russia,America,Europe minissu apita hina wei ban.

    rockets 1930 ganan wala loka udda kaleth thibuna. Api inne Loke technology athin awrudu 100 withara pitipasse.

    එතකොට උඹ කියන්නෙ දැන් ලංකාව න්‍යෂ්ඨික අවි හදන්ඩ ඕනෙ කියලද? නැත්තන් මොනවත්ම හදන්නැතුව නිකන් ඉන්ඩ ඕනෙ කියලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට උඹ කියන්නෙ දැන් ලංකාව න්‍යෂ්ඨික අවි හදන්ඩ ඕනෙ කියලද? නැත්තන් මොනවත්ම හදන්නැතුව නිකන් ඉන්ඩ ඕනෙ කියලද?

    ඔය ගූ ඇන් පී කාරයො කුහකයි, හමුදාව එක්ක ජම්මාන්තර තරහක් තියෙන්නෙ ගූ ඇන් පී තිරිසන්නුන්ට, ඔකුන් කොටි දිනල අපේ හමුදාව පරදිනකන් බලන් උන්න පාදඩ රැල..
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    Mewa international media wala giyoth Russia,America,Europe minissu apita hina wei ban.

    rockets 1930 ganan wala loka udda kaleth thibuna. Api inne Loke technology athin awrudu 100 withara pitipasse.

    ane pala yanna boruwo tho hithuwada hama ratakma issoroma loku missile ekak haduwa kiyala. danuth russia , chaina wala oya size sample handanawa boruwo
     
    • Like
    Reactions: චගු

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අපි මිසයිල යවන්න කලින්නේ මහින්දගේ කාලේ රොකට් යැවුවේ... ගියපු තැනක් නැති එක වෙනම කතාවක්....:yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ තියෙන්නෙ රියල් ගූ ඇන් පී ස්වරූපය, කමෝන් Daratha බුරපන් තව උබලට ඕක තමයි උරුම.. :yes::yes:

    තමන්ගේ රටේ දෙයක් අගේ කරන්න බැරි සක්කිලි මුන්. රට වෙනුවෙන් අබ ඇටයක තරම් දෙයක් නොකර කවුරු හරි කරන දේක ඇද හොයනවා.:angry: මුන්ට මතක නෑ හමුදාව ඔය එක කිසි දෙයක් නැතුව තමා ලෝකේ දරුණුම ත්‍රස්තවාදය නැති කලේ කියල. අපේ හමුදාවේ මොලේටයි, කැපවීම ඉස්සරහ ඔය ලෝකේ කොයි හමුදාවත් පරාදයි. එකම අඩුව තාක්ශනේ දියුණුව. ඒ දේ ජයගන්න හමුදාවට පුළුවන් අනිවා :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    තමන්ගේ රටේ දෙයක් අගේ කරන්න බැරි සක්කිලි මුන්. රට වෙනුවෙන් අබ ඇටයක තරම් දෙයක් නොකර කවුරු හරි කරන දේක ඇද හොයනවා.:angry: මුන්ට මතක නෑ හමුදාව ඔය එක කිසි දෙයක් නැතුව තමා ලෝකේ දරුණුම ත්‍රස්තවාදය නැති කලේ කියල. අපේ හමුදාවේ මොලේටයි, කැපවීම ඉස්සරහ ඔය ලෝකේ කොයි හමුදාවත් පරාදයි. එකම අඩුව තාක්ශනේ දියුණුව. ඒ දේ ජයගන්න හමුදාවට පුළුවන් අනිවා :yes:

    මේ කතාව නම් ඇත්ත. මේක හොද වැඩක්. අගය කරන්න ඕනේ. අපේ ආමි එක ලෝකේ හොදම එකක්. ඒකෙන් හරියට වැඩක් ගත්තේ මහින්ද තමයි යුද්දේ ඉවරකරන්න දේශපාලන නායකත්වය දීලා. මේ වගේ දේවල් ඒ කාලේ හැදුනේ නැති උනාට දැන් හරි හදන එක අගයකරන්න ඕනේ..

    තොප්පිගල කියන කැලේ අල්ලගනිපු හමුදාව
    යුද්ධ කරපු ගොන් හමුදාව
    කිලිනොච්චි කියලා මැදවච්චි ගියපු හමුදාව
    ප්‍රභාකරන් සීනි වැඩිවෙලා මැරෙනකන් මැරෙනකන් බලන් හිටපු හමුදාව

    කරන මේ වගේ වැඩ සෑහෙන්න රටට වටිනවා
    :cool::cool::cool::cool::cool:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලංකාවේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය මහජන ප්‍ර‍දර්ශනයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍ර‍දර්ශනයේදී මෙම හඳුන්වා දීම සිදු කෙරේ.

    හෙට උදෑසන 9.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර, ඊට එක්වන ඔබටත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය ඇතුළු තවත් නවීන යුදෝපකරණ රැසක් දැක බලා ගැනීමේ හැකියාව හිමි වේ.

    සෑහෙන්න අගය කරන්න ඕන දෙයක් මේක නම්.... අපේ රටේ කොච්චර නම් දක්ශ ඉන්ජිනේරුවො ඉන්නවද..... කොච්චර නම් සම්පත් තියෙනවද.... ඒවා හරියට පාවිච්චි කරලා මේ වගේ යුද ශක්තිය කොච්චර හොඳට හදන්න පුලුවන් රටක්ද.... ලන්කාව කියන්නේ යුද්දයකදී සෑහෙන්න වැදගත් වෙන ස්ථානයක්. ඉතින් එහෙව් එකේ යුද ශක්තිය වත් ටිකක් දියුනු කරලා ලන්කාව රැකගන්න පුලුවන්නම් කොච්චර වටිනවද.... ජය ශ්‍රී ලන්කා...:yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි ඔච්චර වටේ යන්නෙ නිවුස් එක දැක්ක ගමන් උබලට රිදෙනව කියුවෙ කතාව හරිනෙ, මම දනන්ව උබල හිතන විදිහට, හමුදාව පැරදිලා කොටි දිනනකන් බලාගෙන උන්න ගූ ඇන් පී ඩයල්නෙ ආයෙ මොනාද..:baffled::baffled:

    :lol: uba thamai pissu hadila wage naliyanne meka dakala :rofl: anith un samanya widihata sensible comments danawa..uba ekama eka kota kota yanawa hithe amaruwata :P

    Ganan gannepa..rocket puthata kiyala api meeta wada loku ekak hadamu :rofl:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    තමන්ගේ රටේ දෙයක් අගේ කරන්න බැරි සක්කිලි මුන්. රට වෙනුවෙන් අබ ඇටයක තරම් දෙයක් නොකර කවුරු හරි කරන දේක ඇද හොයනවා.:angry:

    Umbala wage gon booruwo thamai ara bus ekak wateta light dala sinduwak horn ekata dagena yanakota hurray danne.

    Lankawe thamai Dengue,Aids walata beheth hadala thienne

    Lankawe ewunta puluwan wathura dala car duwanna

    Lankawe ewunta puluwan polithin walin petrol ganna ...

    Palayan ban yanna.
     
    Last edited: