මෙරට පළමු කොරෝනා ආසාදිත ලාංකිකයා හමුවේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෙරට පළමු කොරෝනා ආසාදිත ලාංකිකයා හමුවේ

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Italy , South Korea , China , Iran , එන එක නවත්තන්න කාලේ හරි ...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Baduma thamai. Dan thawa 100k wt mathu wei heta aniddata uge ekka apu ewngen thawa bowechcha ewnui mugen bowechcha ewnui.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Baduma thamai. Dan thawa 100k wt mathu wei heta aniddata uge ekka apu ewngen thawa bowechcha ewnui mugen bowechcha ewnui.

    උඹ හිතනවද එහෙම වෙයි කියල? ඇත්තටම මතු උනත් ? රජයෙන් මේවා කියන්න දේවිද? සමහර විට උඹල අපි දන්නා ගානට වඩා මේ දේ ලංකාවේ මේ වෙද්දී තියෙන්නත් පුළුවන්...:dull::dull:නැති වෙන්නත් පුළුවන්.:dull::dull: මට හිතෙන ගොන් කතාවක් වෙන්න පුළුවන් නිකන් ඊයේ සැරටම ගිය නිරෝධායන සීන් එකයි මේකයි අතර නිකන් සහ සම්බන්දයක් දැනෙනවා.:rolleyes: මට හිතෙන ගොන් කතාවක් මම මේ කිවේවේ. එක හිතන්න එපා.:yes::yes::yes: බලමුකෝ අපි ඇත්තටම වැඩි වෙයිද(එහෙම දෙයක් නම් වෙන්න එපෝ...) මේවා කියයිද කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    උඹ හිතනවද එහෙම වෙයි කියල? ඇත්තටම මතු උනත් ? රජයෙන් මේවා කියන්න දේවිද? සමහර විට උඹල අපි දන්නා ගානට වඩා මේ දේ ලංකාවේ මේ වෙද්දී තියෙන්නත් පුළුවන්...:dull::dull:නැති වෙන්නත් පුළුවන්.:dull::dull: මට හිතෙන ගොන් කතාවක් වෙන්න පුළුවන් නිකන් ඊයේ සැරටම ගිය නිරෝධායන සීන් එකයි මේකයි අතර නිකන් සහ සම්බන්දයක් දැනෙනවා.:rolleyes: මට හිතෙන ගොන් කතාවක් මම මේ කිවේවේ. එක හිතන්න එපා.:yes::yes::yes: බලමුකෝ අපි ඇත්තටම වැඩි වෙයිද(එහෙම දෙයක් නම් වෙන්න එපෝ...) මේවා කියයිද කියල.

    ලංකාවෙ එහෙම censor කරන්න බෑ චීනෙ වගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    IDH enna kalin anthimata hitapu thanuth kiyapalla... Naththan bowei sata sata gala.:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    IDH enna kalin anthimata hitapu thanuth kiyapalla... Naththan bowei sata sata gala.:oo:

    ප්‍රථම #කොරානෝරෝගියා ...

    For your attention ...🚨🚨🚨🚨🚨🚨
    ඔබගේ අවධානයට...🚨🚨🚨🚨🚨

    IDH රෝහලේ සිටින කොරෝනා වැලඳුන ශ්‍රී ලාංකිකයා මාර්තු මස 3 සහ 8 යන කාල පරාසය තුල පහත ස්ථානවල සංචාරය කර ඇත. ඔබත් මෙම ස්ථානවල සංචරයේ යෙදුනේ නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    It is reported one of Sri Lankano chauffeur guide is infected with Corona virus and getting treatments at IDH. He has stayed at Amaya lake and Royal Kandyan hotels during 3rd to 8th March. if any of you stayed in those hotels pls take necessary health check ups promptly.

    25/02 Amaya Lake, Dambulla
    26/02 – Amaya Lake, Dambulla
    27/02 – Amaya Lake, Dambulla
    28/02 – Royal Kandyan , Kandy
    29/02 – Royal Kandyan , Kandy

    3/03 – Amaya Lake, Dambulla
    4/03 – Amaya Lake, Dambulla
    5/03 – Amaya Lake, Dambulla
    6/03 – Royal Kandyan , Kandy
    7/03 – Royal Kandyan , Kandy

    02/03 from Dickwella resort

    Chauffer guide stayed at above hotels
     
    Similar threads