මෙරට මුල්ම ඉස්ලාමීය බැංකුව ඇරඹේ
ඉස්ලාමීය ’ශරීයා’ නීති අනුව ක්රියාත්මක වන ශ්රී ලංකාවේ ප්රථම ඉස්ලාමීය බැංකුව වන අමානා බැංකුව විවෘත කර ඇත. මෙහි ප්රධාන මූලස්ථානය කොළඹ 03 ප්රදේශයේ පිහිටුවා ඇති අතර, මීට අමතරව අමානා බැංකුවේ ශාඛා 13ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත.
පිටකොටුව, මහනුවර, කුරුණෑගල, අකුරන, ගම්පොල, මාවනැල්ල, ගාල්ල, ඔඞ්ඩමාවඩි, කාත්තන්කුඩි, කල්මුනේ, අක්කරෙයිපත්තුව හා සමන්තුරෙයි යන ප්රදේශ වල අමානා බැංකුවේ ශාඛා පිහිටුවා ඇත.
ඉස්ලාමීය බැංකුකරණය යනු ලොව පුරා දිනෙන් දින ප්රචලිත වන සංකල්පයක් බව නිවේදනයක් නිකුත් කරන එම බැංකුව පවසයි.