මෙරට මුල්ම ඉස්ලාමීය බැංකුව ඇරඹේ

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
මෙරට මුල්ම ඉස්ලාමීය බැංකුව ඇරඹේ

Amana_290px_11_08_01.gif


ඉස්ලාමීය ’ශරීයා’ නීති අනුව ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඉස්ලාමීය බැංකුව වන අමානා බැංකුව විවෘත කර ඇත. මෙහි ප‍්‍රධාන මූලස්ථානය කොළඹ 03 ප‍්‍රදේශයේ පිහිටුවා ඇති අතර, මීට අමතරව අමානා බැංකුවේ ශාඛා 13ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත.

පිටකොටුව, මහනුවර, කුරුණෑගල, අකුරන, ගම්පොල, මාවනැල්ල, ගාල්ල, ඔඞ්ඩමාවඩි, කාත්තන්කුඩි, කල්මුනේ, අක්කරෙයිපත්තුව හා සමන්තුරෙයි යන ප‍්‍රදේශ වල අමානා බැංකුවේ ශාඛා පිහිටුවා ඇත.

ඉස්ලාමීය බැංකුකරණය යනු ලොව පුරා දිනෙන් දින ප‍්‍රචලිත වන සංකල්පයක් බව නිවේදනයක් නිකුත් කරන එම බැංකුව පවසයි.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Hows ’ශරීයා’Ruling banks , If We Didn't pay the loan rental they cut off our heads then ,,

    :rolleyes::rolleyes::rolleyes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    Hows ’ශරීයා’Ruling banks , If We Didn't pay the loan rental they cut off our heads then ,,

    :rolleyes::rolleyes::rolleyes:

    ඇයි යාලුවා නැති නීතියක් නීතිගත කරගන්න බලන්නේ..?
    පොඩ්ඩක් ඉස්ලාමික් බැන්කිං සිස්ටම් එක ගැනහොයලා බලන්න.:nerd:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඇයි යාලුවා නැති නීතියක් නීතිගත කරගන්න බලන්නේ..?
    පොඩ්ඩක් ඉස්ලාමික් බැන්කිං සිස්ටම් එක ගැනහොයලා බලන්න.:nerd:

    Im Not , I asked how??
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    well, it is OK for Islamic people have some institutes to deal in accordance with their religious principles. Nonetheless, these kinda religious laws should not intrude into country's laws.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකේ දාන සල්ලි වලට පොලිය හම්බවෙන්නේ නෑ........
    මොලේ තියන එවුන් ඉන්නවනං ඕක පැත්ත පලාතෙ යන්නෙ නෑ. මීහරක් වැඩනේ ඕවා :lol:
     
    • Like
    Reactions: Thug 4 Life