මෙරට සර්ප විෂවලින් ඖෂධ නිපදවීමේ පේටන්ට් &#3461

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මෙරට සර්ප විෂවලින් ඖෂධ නිපදවීමේ පේටන්ට් &#3461

    ශ‍්‍රී ලංකාවේ සර්ප විෂවලින් ඖෂධ නිපදවීමේ පේටන්ට් අයිතිය ඇමරිකාව විසින් ලබාගැනීමට සැලසුම් තොට ඇත. මේ සඳහා සර්පයන් එකතු කිරීමේ ජාවාරමක් ශ‍්‍රී ලංකාව පුරා මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී.
    රෝයි මලයප්පා නම් ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙකු විසින් ව්‍යාපෘතිය මෙහෙයවන අතර සර්පයන් එකතු කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන ඇත්තේ ප‍්‍රභූ කාන්තාවකගේ මැදිහත්වීමෙනි.
    තිත් පොළඟා, විලි පොළඟා, නයා, කුණකටුවා, කරවලා යන සර්ප වර්ග පමණක් එකතු කිරීම සඳහා අදාල අවසරය ලබා ගෙන තිබුනද මෙම පිරිස විසින් දිවිමකුළුවන් ඇතුළු වෙනත් සතුන්ද එකතු කරමින් සිටින බව පරාසර සංරක්‍ෂණ භාරයේ සජීව චාමිකර මහතා පවසයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අපේ ජනප්‍රිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ තාත්ත කෙනෙක් ජලජ පැලැටි වල ජාන රට යවල අහු උනත් කිසිම කරදරයක් නැතුව නිදහස් උනා. ගිය සතියේ කොතල හිඹුටු පිට රට යවන එක නීත්‍යනුකුල කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව අපේ පත්තරවල අපරාධ නිවුස් අතරේ පොඩියට දාල තිබුන දකින්න ඇති.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    e kathawa etta nam e aparade karana ewunta hena gahapiyaw .... eka boru nam ehema wenna epa
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    GATT සම්මුතිය අනුව යම් ජාන සම්පතක් පේටන්ට් කරපු කෙනාට මිසක් අදාල ජාන සම්පත පවතින රටට අයිති වෙන්නේ නෑ. දැනටමත් අපේ රටට ආවේනික බොහොමයක් ජාන විදේශික සමාගම් විසින් අයිති කරගෙන බව දන්නවද? උදාහරණයක්‌ විදිහට කොතල හිඹුටු, සියඹලා, ගොරක වගේ ශාඛ වල පවතින ප්‍රති ඔක්සිකාරකයන්(Anti oxidants)පෙන්වන්න පුළුවන්
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    23122_100000790575337_8904_n.jpg