මෙරට සර්ප විෂවලින් ඖෂධ නිපදවීමේ පේටන්ට් අ
ශ්‍රී ලංකාවේ සර්ප විෂවලින් ඖෂධ නිපදවීමේ පේටන්ට් අයිතිය ඇමරිකාව විසින් ලබාගැනීමට සැලසුම් තොට ඇත. මේ සඳහා සර්පයන් එකතු කිරීමේ ජාවාරමක් ශ්‍රී ලංකාව පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
රෝයි මලයප්පා නම් ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු විසින් ව්‍යාපෘතිය මෙහෙයවන අතර සර්පයන් එකතු කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන ඇත්තේ ප්‍රභූ කාන්තාවකගේ මැදිහත්වීමෙනි.
තිත් පොළඟා, විලි පොළඟා, නයා, කුණකටුවා, කරවලා යන සර්ප වර්ග පමණක් එකතු කිරීම සඳහා අදාල අවසරය ලබා ගෙන තිබුනද මෙම පිරිස විසින් දිවිමකුළුවන් ඇතුළු වෙනත් සතුන්ද එකතු කරමින් සිටින බව පරාසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර මහතා පවසයි.