මෙරෙන්චිගෙ චිච්චිය තෙත් වෙන ත්‍රෙඩ්-එක මිටට BYD Seagull, Atto 2 ලංකාවට

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    ආවට වැඩක් තියෙනවද බන් මිනිහෙක්ට ඕකක් ගන්න සල්ලි නැත්තන්, කොටියක ලෝන් එකක් ගැහුවාම මාසෙකට ලක්ශ 2ක් ගෙවන්න ඕනා. හිතපන්කො ලක්ශ 2ක් ඕකට ගෙවලා ටැක්ස් එකත් ගෙවලා හිටියම ඌ කන්න බොන්න හොයන්නෙ කොහෙන්ද කියලා.
    දෑන් ඉන්න පොඩිම සැලරියත් 30- 45 range eke යන්නෙ ! ලක්ෂ 2 මහ ගානක් න්‍රමෙයි දැන්
     
    • Haha
    Reactions: XpertThief

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    100 KW මෝටර් රථයකට රුපියල් මිලියන 2.4 ක සුරාබද්දක් (excise) අය වන නමුත් 150 KW වාහනයක් සඳහා එය රුපියල් මිලියන 5.4 ක් පමණ දක්වා ඉහළ යයි.
    සුරා බදු? BYD වලට රා පොවලද අරං ඇවිල්ල තියෙන්නෙ 🤔
     
    • Haha
    Reactions: Draco Malfoy

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    IMG-3316.gif
    බිඩියක්වත් බොන්න සල්ලි නැති උන්ට මොන BYDද යකෝව් 🤣
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපි එහෙම හිතුවට ගන්න වුන් ගන්නව බන් අඬ අඬ ඉන්නෙ නෑ. දැන් මේ හෝල්ඩ් කරපු Atto 1 200ක්, Atto 2 100ක්, Atto 3 450ක්, Dolphin 250 ඔක්කොම ප්‍රී-ඕඩර්. ඔක්කොම බාන්න කලින්ම විකිණිල ඉවරයි.
    atto1 and atto2 pre orders gattada?
     
    • Like
    Reactions: Draco Malfoy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සේල් වස්සංගෙ ගොං කම්ප්ලේන් පස්සෙ ගිහිං JKH ල සූ කරලා රේගුවට හොද පුඩියක් සෙට් වෙයි වගේ කියලයි මට හිතෙන්නෙ
     
    • Love
    Reactions: Draco Malfoy