මෙලෙස කෙලෙස?

vidurathjayaweera

Active member
  • Nov 2, 2021
    152
    89
    28
    ඔයා හොයන Quality එකට අඩුවට Hosting එකක් සෙට් උනේ නැද්ද? එහෙනම් අපෙන් Hosting අරන් Try කරලා බලන්න....

    View attachment 229658
    AF1QipMIXcAwRolWlnqfdQkfuM4yYYgZxLWdpHMMGyde=h305-no
    අපව තෝරාගතයුත්තේ ඇයි?

    - Free Website Migration
    - 24/7 h Support
    - NVMe-powered servers
    - Daily automatic backups
    - 99.9% uptime guarantee

    සහ තවත් අමතර වාසි රැසක්..

    අදම අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් අපට කතාකරන්න.

    072 572 9000

    https://www.hostgrap.com

    HostGrap Technologies
    🚀
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මේ ඩොමේන් එකට ඩිඩොස් ගැහුවොත් කෑශ් වෙනවද බන් ?

    සෙකුයුරිටි ඒම කොමද පෙනිටරේශන් එකක් දීලා බලන්නද
     
    • Like
    Reactions: SomiBoyz

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    24/7 h Support

    දවසක් එක කොම්පැනි එකට විසි හතර පැයේ සේවා දෙනවා කියලා දාලා තිබ්බා..මම හරියටම පාන්දර 3 ට විතර එලාම් තියලා..මුන්ට කෝල් කලා..පැය 24 ම වැඩ ද බලන්න
    කොටින්ම කිව්වොත් පෝන් එක ...වත් විසිහතර පැයේ වැඩ නෑ...

    ඉතින් ඊමේල් එකක් දැම්මා..අඩුම ගානේ උත්තරයක් වත් දෙයිද? කියලා බලන්න...මම හිතන්නේ...අනිද්දා විතර වගේ වුනා ..රිප්ලයි කරනකොට

    ලංකාවේ පැය 24 ම ඇත්තටම දුවනවනම් පැය 24 ම ඇහැර ගෙන ඉදලා ..කන්ෆර්ම් කරගන්න අවශ්‍යමයි..
     
    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    වසක් එක කොම්පැනි එකට විසි හතර පැයේ සේවා දෙනවා කියලා දාලා තිබ්බා..මම හරියටම පාන්දර 3 ට විතර එලාම් තියලා..මුන්ට කෝල් කලා..පැය 24 ම වැඩ ද බලන්න
    කොටින්ම කිව්වොත් පෝන් එක ...වත් විසිහතර පැයේ වැඩ නෑ...

    ඉතින් ඊමේල් එකක් දැම්මා..අඩුම ගානේ උත්තරයක් වත් දෙයිද? කියලා බලන්න...මම හිතන්නේ...අනිද්දා විතර වගේ වුනා ..රිප්ලයි කරනකොට

    ලංකාවේ පැය 24 ම ඇත්තටම දුවනවනම් පැය 24 ම ඇහැර ගෙන ඉදලා ..කන්ෆර්ම් කරගන්න අවශ්‍යමයි..

    ඔයා මේ මොන company එකක් ගැනද කියන්නෙ.... හරියට අපෙන් උනා වගේ ලොකුවට දාල තියෙන්නෙ ඇයි?
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ඔයා මේ මොන company එකක් ගැනද කියන්නෙ.... හරියට අපෙන් උනා වගේ ලොකුවට දාල තියෙන්නෙ ඇයි?
    මේ ඔච්චර අඩුවට දෙද්දි කොලිටි බහිනව. මේකේ post දාන වෙලාවෙ Fb post share karanna
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    Hostgrap 100% Recommended service ✅. Use කරලා බලලා කියන්නේ සුපිරි කොල්ලෙක් ඕන වෙලාවක whatsapp message එකක් දැම්ම ගමන් reply කරනවා service එකත් හොඳයි.. 150/- package එකත් මරු✅
     
    • Like
    Reactions: SomiBoyz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Hostgrap 100% Recommended service ✅. Use කරලා බලලා කියන්නේ සුපිරි කොල්ලෙක් ඕන වෙලාවක whatsapp message එකක් දැම්ම ගමන් reply කරනවා service එකත් හොඳයි.. 150/- package එකත් මරු✅
    Hosting එක උබේ නේද