convert karala vikunanawaඩොලර් වලින් කොහොමද යකූ රට ඇතුලෙ විකුනන්නෙ? නන්දලාල් කමක් නෑ කිව්වද?
convert karala vikunanawaඩොලර් වලින් කොහොමද යකූ රට ඇතුලෙ විකුනන්නෙ? නන්දලාල් කමක් නෑ කිව්වද?
මම USD වලින් දැම්මා කලින් ලංකාවේ අය අරගෙන අහනවා රටක ප්‍රශ්නconvert karala vikunanawa
lankawe ayata dollar rate ekath ekka balala convert karala LKR walin ee gana gewanna kiyanawa mn...මම USD වලින් දැම්මා කලින් ලංකාවේ අය අරගෙන අහනවා රටක ප්‍රශ්න
අපිට ඩොලර් නැනේ කොහොමද ඩොලර් ගෙවන්නේ ගානවා බිස්නස් බැස්සා
තව සමහරු ඩොලර් එක බහින කාලේට Renew නොකර බලන් ඉන්නවා Due Date පැනලා
වැඩි වෙනකොට අදුරුද්දේම ඒවා එක පාර ගෙවන්න අහනවා. වැඩේ හරි යන්නේ නැහැ රුපියල් වලින්ම හදලා දැම්මා.
එහෙම හොදයිlankawe ayata dollar rate ekath ekka balala convert karala LKR walin ee gana gewanna kiyanawa mn...
oya kiwwa hari thamai.... Thank you eka kiwwata. e nisa math currencies 2k damma usd saha lkrමම USD වලින් දැම්මා කලින් ලංකාවේ අය අරගෙන අහනවා රටක ප්‍රශ්න
අපිට ඩොලර් නැනේ කොහොමද ඩොලර් ගෙවන්නේ ගානවා බිස්නස් බැස්සා
තව සමහරු ඩොලර් එක බහින කාලේට Renew නොකර බලන් ඉන්නවා Due Date පැනලා
වැඩි වෙනකොට අදුරුද්දේම ඒවා එක පාර ගෙවන්න අහනවා. වැඩේ හරි යන්නේ නැහැ රුපියල් වලින්ම හදලා දැම්මා.
Payment Gateway එකක් තියෙනවා ද ? එක ගන්නකොට ඔයාට ගැටළුවක් එනවා ඊළගට ඔහොම කළාම මට එක වුනා. LKR Only Payment Gateway ගන්න එපා. USD/LKR දෙකම Support එකක් ගන්න ගන්නකොට.oya kiwwa hari thamai.... Thank you eka kiwwata. e nisa math currencies 2k damma usd saha lkr
View attachment 229713
danata helapay and banktransfers witharai thiyenne...Payment Gateway එකක් තියෙනවා ද ? එක ගන්නකොට ඔයාට ගැටළුවක් එනවා ඊළගට ඔහොම කළාම මට එක වුනා. LKR Only Payment Gateway ගන්න එපා. USD/LKR දෙකම Support එකක් ගන්න ගන්නකොට.