මෙලො රහක් නැති මිනිස්සු.
මේක මතකද..?
හහ.. මාතෘකාව පොඩ්ඩක් සැර වැඩිද මන්ද....
මැයි 18 වෙන්ද තියෙන විශේෂත්වය මාධ්‍ය ආයතන වලටත් රටේ මිනිස්සුන්ටත් අමතක වීම අහො දුකකි තිතකි ඉරකි.
තිස් වසරක යුද්ධය අවසාන කොට ලබන 18 වෙනි දිනට අවුරුදු 2යි. ඒත් කීයෙන් කීදෙනාටද ඒක මතක තියෙන්නෙ. මම දන්නව සමහර අයට මේක දැක්කම මතක් වෙන්න ඉඩ තියෙනව.
එදා මේ රට වෙනුවෙන් ජීවිතෙන් ණයගෙවපු දහස් ගනන් සොල්දාදුවන් සහොදර සහොදරියන් අද මේ තත්වය දැක්කම කොතරම් දුක් වෙවිද... ? ඔවුන්ගේ දෙමාපියන් හිතවතුන් කොතරම් ලැජ්ජ වන්නේද...
හැම කුණු ගොඩටම තොරණ් ගහන රටේ මේවගේ දෙයක් මිනිස්සුන්ට අමතක වීම ඛේදයකි.
සමහර දෙනා මේක මතක් කරන්නත් බයය.. මොකද යුධ ජයග්‍රහනයේ ප්‍රධාන නියමුවා දේශද්‍රොහියෙකු කළ නිසාවෙනි. මෙම දිනය මතක් කළ පමනින් ලාංකිකයන් අඩකට වැඩි පිරිසක් Thunder 7 ප්‍රාර්ථනා කරන බැවිනි (මොකද කියල දන්නවනෙ)
. යුද්ධයෙන් පැරදුන කොටියා අධො මුඛයෙන් සිනාසෙනවා ඇත. යුද්ධය ඉවර කලද සමස්ත ජනයා සාමයෙන් ජීවත් වන්නේ නැත. එම නිසාම පරිපාලකයන් එම දිනය උවමනාවෙන් අමතක කොට දමා ඇත.
යුද්ධය ඉවර කිරීමට තම ජීවිතය කැප කළ සරත් ෆොන්සේකා සිර කොට ඇත.. අධිකරනයට අනුව ඔහු වැරදි කරුවෙකි.. ආණ්ඩුව පාරදුෂ්‍ය බාවයෙන් වැඩකොට credit දමාගෙන ඇත. තවද.. මුලු ලොකයම දන්නා රජහොරුන්ට (කරුණා,පිල්ලෙයාන්,දයා මස්ටර්, කේපී. ..පුනරුත්තාපනයට ලක් උණ LTTE සාමාජිකයින්) අභය දානය දී ඇත. උන්ට විරුද්ධව නඩු කියා නැත. නඩු කිව්වොත් වැරදි කරුවන් කලයුතුය. උන් පව්ය . අපේ ලොක්කන් පව් කිරීමට අකමැතිය. නමුත් යුක්තියට වැඩකිරීමට කැම්තිය.
මගේ රට වෙනුවෙන් ජීවිතය කැපකොට.. ජීවිතෙන් ණය ගවූ සැම සහොදරයෙක්ටම සහොදරියක්ටම මා සදා ණයගැතිය. ඔවුන්ගේ පවුල් වල නැදැහිතවතුන් අදද ඔවුන් නැති දුකින් කල් ගත කරනවා ඇත. බිරින්දැවරුන්ට/පුරුෂයන්ට තම පුරුෂයා/බිරිද. දරුවන්ට තම පියා/මව. දෙමාපියන්ට තම පුතා/දුව. උදේ හවස මතක් වෙනවා වැත.. මා ඔවුන් සැමටම ස්තූති වන්ත වෙමි...
සැ.යු. : මම ඔවුන්ට ස්තූති වන්ත වෙන්නෙ... අප අපි කියල දාන්න බැරි නිසා. මොකද තව කීදෙනෙක්ට.. මෙ මරිච්ච කොල්ලො කෙල්ලොන්ව මතකද දන්නෙ නැහැ.
මේක කියවල රෙප් කපන උන්ට හෙන ගහන්න ඔන ... යකො මෙකෙ කියල තියෙන්නේ ඇත්ත මෙකට එකග වෙන්න බැරි කම... උබලගෙ තියෙන ලැජ්ජ නැතිකම්..
හැන්ගිල රෙප් කපන්නෙ නැතුව උබලගෙ අදහස දාපන් මිනිහෙක් විදියට...

මේක මතකද..?හහ.. මාතෘකාව පොඩ්ඩක් සැර වැඩිද මන්ද....

මැයි 18 වෙන්ද තියෙන විශේෂත්වය මාධ්‍ය ආයතන වලටත් රටේ මිනිස්සුන්ටත් අමතක වීම අහො දුකකි තිතකි ඉරකි.
තිස් වසරක යුද්ධය අවසාන කොට ලබන 18 වෙනි දිනට අවුරුදු 2යි. ඒත් කීයෙන් කීදෙනාටද ඒක මතක තියෙන්නෙ. මම දන්නව සමහර අයට මේක දැක්කම මතක් වෙන්න ඉඩ තියෙනව.
එදා මේ රට වෙනුවෙන් ජීවිතෙන් ණයගෙවපු දහස් ගනන් සොල්දාදුවන් සහොදර සහොදරියන් අද මේ තත්වය දැක්කම කොතරම් දුක් වෙවිද... ? ඔවුන්ගේ දෙමාපියන් හිතවතුන් කොතරම් ලැජ්ජ වන්නේද...

හැම කුණු ගොඩටම තොරණ් ගහන රටේ මේවගේ දෙයක් මිනිස්සුන්ට අමතක වීම ඛේදයකි.
සමහර දෙනා මේක මතක් කරන්නත් බයය.. මොකද යුධ ජයග්‍රහනයේ ප්‍රධාන නියමුවා දේශද්‍රොහියෙකු කළ නිසාවෙනි. මෙම දිනය මතක් කළ පමනින් ලාංකිකයන් අඩකට වැඩි පිරිසක් Thunder 7 ප්‍රාර්ථනා කරන බැවිනි (මොකද කියල දන්නවනෙ)

. යුද්ධයෙන් පැරදුන කොටියා අධො මුඛයෙන් සිනාසෙනවා ඇත. යුද්ධය ඉවර කලද සමස්ත ජනයා සාමයෙන් ජීවත් වන්නේ නැත. එම නිසාම පරිපාලකයන් එම දිනය උවමනාවෙන් අමතක කොට දමා ඇත.යුද්ධය ඉවර කිරීමට තම ජීවිතය කැප කළ සරත් ෆොන්සේකා සිර කොට ඇත.. අධිකරනයට අනුව ඔහු වැරදි කරුවෙකි.. ආණ්ඩුව පාරදුෂ්‍ය බාවයෙන් වැඩකොට credit දමාගෙන ඇත. තවද.. මුලු ලොකයම දන්නා රජහොරුන්ට (කරුණා,පිල්ලෙයාන්,දයා මස්ටර්, කේපී. ..පුනරුත්තාපනයට ලක් උණ LTTE සාමාජිකයින්) අභය දානය දී ඇත. උන්ට විරුද්ධව නඩු කියා නැත. නඩු කිව්වොත් වැරදි කරුවන් කලයුතුය. උන් පව්ය . අපේ ලොක්කන් පව් කිරීමට අකමැතිය. නමුත් යුක්තියට වැඩකිරීමට කැම්තිය.
මගේ රට වෙනුවෙන් ජීවිතය කැපකොට.. ජීවිතෙන් ණය ගවූ සැම සහොදරයෙක්ටම සහොදරියක්ටම මා සදා ණයගැතිය. ඔවුන්ගේ පවුල් වල නැදැහිතවතුන් අදද ඔවුන් නැති දුකින් කල් ගත කරනවා ඇත. බිරින්දැවරුන්ට/පුරුෂයන්ට තම පුරුෂයා/බිරිද. දරුවන්ට තම පියා/මව. දෙමාපියන්ට තම පුතා/දුව. උදේ හවස මතක් වෙනවා වැත.. මා ඔවුන් සැමටම ස්තූති වන්ත වෙමි...
සැ.යු. : මම ඔවුන්ට ස්තූති වන්ත වෙන්නෙ... අප අපි කියල දාන්න බැරි නිසා. මොකද තව කීදෙනෙක්ට.. මෙ මරිච්ච කොල්ලො කෙල්ලොන්ව මතකද දන්නෙ නැහැ.
මේක කියවල රෙප් කපන උන්ට හෙන ගහන්න ඔන ... යකො මෙකෙ කියල තියෙන්නේ ඇත්ත මෙකට එකග වෙන්න බැරි කම... උබලගෙ තියෙන ලැජ්ජ නැතිකම්..
හැන්ගිල රෙප් කපන්නෙ නැතුව උබලගෙ අදහස දාපන් මිනිහෙක් විදියට...

Last edited:

War ekata, naayakathwaya dunna, commander hiree daalaa enna ekee... Okath loku deyakda ban...... 