මෙලො රහක් නැති මිනිස්සු.:( මේක මතකද..?

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මෙලො රහක් නැති මිනිස්සු.:( මේක මතකද..?

හහ.. මාතෘකාව පොඩ්ඩක් සැර වැඩිද මන්ද.... :)

මැයි 18 වෙන්ද තියෙන විශේෂත්වය මාධ්‍ය ආයතන වලටත් රටේ මිනිස්සුන්ටත් අමතක වීම අහො දුකකි තිතකි ඉරකි.

තිස් වසරක යුද්ධය අවසාන කොට ලබන 18 වෙනි දිනට අවුරුදු 2යි. ඒත් කීයෙන් කීදෙනාටද ඒක මතක තියෙන්නෙ. මම දන්නව සමහර අයට මේක දැක්කම මතක් වෙන්න ඉඩ තියෙනව.

එදා මේ රට වෙනුවෙන් ජීවිතෙන් ණයගෙවපු දහස් ගනන් සොල්දාදුවන් සහොදර සහොදරියන් අද මේ තත්වය දැක්කම කොතරම් දුක් වෙවිද... ? ඔවුන්ගේ දෙමාපියන් හිතවතුන් කොතරම් ලැජ්ජ වන්නේද... :(

හැම කුණු ගොඩටම තොරණ් ගහන රටේ මේවගේ දෙයක් මිනිස්සුන්ට අමතක වීම ඛේදයකි.

සමහර දෙනා මේක මතක් කරන්නත් බයය.. මොකද යුධ ජයග්‍රහනයේ ප්‍රධාන නියමුවා දේශද්‍රොහියෙකු කළ නිසාවෙනි. මෙම දිනය මතක් කළ පමනින් ලාංකිකයන් අඩකට වැඩි පිරිසක් Thunder 7 ප්‍රාර්ථනා කරන බැවිනි (මොකද කියල දන්නවනෙ) :lol::lol:. යුද්ධයෙන් පැරදුන කොටියා අධො මුඛයෙන් සිනාසෙනවා ඇත. යුද්ධය ඉවර කලද සමස්ත ජනයා සාමයෙන් ජීවත් වන්නේ නැත. එම නිසාම පරිපාලකයන් එම දිනය උවමනාවෙන් අමතක කොට දමා ඇත.

යුද්ධය ඉවර කිරීමට තම ජීවිතය කැප කළ සරත් ෆොන්සේකා සිර කොට ඇත.. අධිකරනයට අනුව ඔහු වැරදි කරුවෙකි.. ආණ්ඩුව පාරදුෂ්‍ය බාවයෙන් වැඩකොට credit දමාගෙන ඇත. තවද.. මුලු ලොකයම දන්නා රජහොරුන්ට (කරුණා,පිල්ලෙයාන්,දයා මස්ටර්, කේපී. ..පුනරුත්තාපනයට ලක් උණ LTTE සාමාජිකයින්) අභය දානය දී ඇත. උන්ට විරුද්ධව නඩු කියා නැත. නඩු කිව්වොත් වැරදි කරුවන් කලයුතුය. උන් පව්ය . අපේ ලොක්කන් පව් කිරීමට අකමැතිය. නමුත් යුක්තියට වැඩකිරීමට කැම්තිය.

මගේ රට වෙනුවෙන් ජීවිතය කැපකොට.. ජීවිතෙන් ණය ගවූ සැම සහොදරයෙක්ටම සහොදරියක්ටම මා සදා ණයගැතිය. ඔවුන්ගේ පවුල් වල නැදැහිතවතුන් අදද ඔවුන් නැති දුකින් කල් ගත කරනවා ඇත. බිරින්දැවරුන්ට/පුරුෂයන්ට තම පුරුෂයා/බිරිද. දරුවන්ට තම පියා/මව. දෙමාපියන්ට තම පුතා/දුව. උදේ හවස මතක් වෙනවා වැත.. මා ඔවුන් සැමටම ස්තූති වන්ත වෙමි...

සැ.යු. : මම ඔවුන්ට ස්තූති වන්ත වෙන්නෙ... අප අපි කියල දාන්න බැරි නිසා. මොකද තව කීදෙනෙක්ට.. මෙ මරිච්ච කොල්ලො කෙල්ලොන්ව මතකද දන්නෙ නැහැ.





මේක කියවල රෙප් කපන උන්ට හෙන ගහන්න ඔන ... යකො මෙකෙ කියල තියෙන්නේ ඇත්ත මෙකට එකග වෙන්න බැරි කම... උබලගෙ තියෙන ලැජ්ජ නැතිකම්..

හැන්ගිල රෙප් කපන්නෙ නැතුව උබලගෙ අදහස දාපන් මිනිහෙක් විදියට...
:growl::growl::growl::growl:

 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිට කවදාවත් අපේ එඩිතර රණවිරුවන් අමතක වෙන්නේ නැහැ.. හැමදාම අපි ඔවුන්ව ඉතා ගෞරවපූර්වකව සිහි කරනවා.. ඒවගේම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලනවා මේ රටේ අමන පාලකයන්ට හෙන හත වදින්න කියලා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් ඔවුන් ව අමතක නෑ සහෝ......මමත් පෞද්ගලිකව හිතන්නේ මේ වෙසක් දිනටවත් සරත් ෆෝන්සේකා සර්ව නිදහස් කළ යුතුයයි කියායි. දේශපාලකයා පිළිබද ව මම කතා කරන්නේ නෑ...නමුත් සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව මෙවර නිදහස් කරයි කියා මම බලාපොරොත්තු වෙනවා, ඔහු මේ රටට කළ සේවය සළකලා....!!!!
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මට නම් ඔවුන් ව අමතක නෑ සහෝ......මමත් පෞද්ගලිකව හිතන්නේ මේ වෙසක් දිනටවත් සරත් ෆෝන්සේකා සර්ව නිදහස් කළ යුතුයයි කියායි. දේශපාලකයා පිළිබද ව මම කතා කරන්නේ නෑ...නමුත් සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව මෙවර නිදහස් කරයි කියා මම බලාපොරොත්තු වෙනවා, ඔහු මේ රටට කළ සේවය සළකලා....!!!!

    අපිට කවදාවත් අපේ එඩිතර රණවිරුවන් අමතක වෙන්නේ නැහැ.. හැමදාම අපි ඔවුන්ව ඉතා ගෞරවපූර්වකව සිහි කරනවා.. ඒවගේම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලනවා මේ රටේ අමන පාලකයන්ට හෙන හත වදින්න කියලා..


    ela thnx for coments
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Kiyala wadak naa ban...... :no: War ekata, naayakathwaya dunna, commander hiree daalaa enna ekee... Okath loku deyakda ban...... :( :angry:


    ගියපාරනම් දහ අට සන්නිය නැටුව.. මේ පාර මතක නැහැ.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,342
    3,136
    113
    6°54′N 79°54′E
    timthumb.php
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    මමත් බලාගෙන හිටියේ කාටද මැයි 18 වෙනිදා මතක කියල.. 2600 සම්බුද්ධත්ව ජයන්තිය අති ඉහලින් සමරණ එක ලොකු දෙයක්.. ඒත් අද අපිට මෙහෙම සමරන්න පුළුවන් වෙලා ඉන්නේ ඒ වීරෝදාර රණවිරුවන් නිසා නේද?? මට කවමදාක්වත් මැයි 18 වෙනිදා අමතක වෙන් නැහැ.. මට තාම හොඳට මතකයි ඒ දවස.. මට හරියටම ප්‍රභාකරන් මැරුව කියල මගේ phone එකට messege එක ආවේ හවස 2.24 ට, බොරැල්ලේ සම්පත් බැංකුව ඉස්සරහදි.... ඒ නිදහස ගෙනත් දීපු හැම කෙනාටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා...


    :):):):):):):):):):)
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    monawa amathaka unath sinhalayata yamak mathaka thiyenney 2 weeks kiyala Oya May 18 marunu eka kiwwa eka amathaka wenney neha kawada wath...
    thats why SF is still in prison & every one is enjoying!!!!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබේ කතාව ඇත්ත මචන් සින්හල ජාතියට තියන ලොකු දුර්වල දෙයක් තමයි අමතක වීම
    මතක් කලට ගොඩක් ඉස්තුති....
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    apiWAth gen.fonseka gana,anith ranawiruwo gana mathak karana eka watinawa.amanyanta mathaka nati unata.....


    REP+++++

    වෙසක් සැමරුමට අනවශ්‍ය බාල් නටපු එකේ එදා රට වෙනුවෙන් මැරුණ කොල්ලො කෙල්ලොන්ට පිණ් පමුණවල මුලු රට පුරාම අගමික වතාවත් වලට මුල් තැන දුන්නනම් මේ වෙසක් කාලයට වටිනාකමක් දෙන්න තිබුණ නේද... :(