මෙලෝ වැඩක් නැති ආන්ඩු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙලෝ වැඩක් නැති ආන්ඩු

නිකන් පාන්ඩුවක් වගේනේ:dull::dull::dull:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

නෙදකින් තමා බැහැපිය රවි සකය එලියට කියන්න කොන්ද පණනෑනෙ

raviva cabinet eke inna ona minihek. alosiyus karapu hora vada ravi pitin yavana eka varadi.
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    raviva cabinet eke inna ona minihek. alosiyus karapu hora vada ravi pitin yavana eka varadi.

    අනේ නිකන් පලයන් යන්න .ඇලෝසියස් තනියෙන් ගිලින්න ඌ අගමැතිද ,මුදල් ඇමතිද :rofl::rofl::rofl:

    එහෙනම් ඉතින් අපටත් පුලුවන් වෙන්න එපෑ මහබැන්කුවෙන් රුපියල් සීයක් හරි ගන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ නිකන් පලයන් යන්න .ඇලෝසියස් තනියෙන් ගිලින්න ඌ අගමැතිද ,මුදල් ඇමතිද :rofl::rofl::rofl:

    එහෙනම් ඉතින් අපටත් පුලුවන් වෙන්න එපෑ මහබැන්කුවෙන් රුපියල් සීයක් හරි ගන්න

    meka arjun mahendra saha alosiyus horen karapu seen ekak. passe vade mattu venakota eka yata gahanna atte anduvata apakirthiyak vena nisaa venna ona.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meka arjun mahendra saha alosiyus horen karapu seen ekak. passe vade mattu venakota eka yata gahanna atte anduvata apakirthiyak vena nisaa venna ona.

    ඇත්තෙයි...රනිලයි...රවියයි..මොකූත් දන්නෙ නැ බබාල..ඔහොම යන්කෝ..:rofl::rofl: