මෙවගේ උන්ට දෙන්න ඔන දඩුවම කුමක්ද?
සුනඛයෙකුට ගිනිතැබූ කාන්තාවක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සුනඛයා ගාල්ල දංගෙදර ප්රදේශයේ ඇති ගරාජයක වෙසෙන සුනඛයෙකු බවත් සවස ගරාජයය වැසීමෙන් අනතුරුව ගරාජය ආසන්නයේ ඇති නිවෙසකට ගොස් රාත්රිය ගත කිරීමට මෙම සත්වයා පුරුදුව සිට ඇති බවත් වාර්තා වනවා.
නමුත් ගරාජයේ වෙසෙන මෙම සුනඛයා තම නිවස ඉදිරිපිට නිදාගැනීම නුරුස්සනු ලැබූ එම කාන්තාව විසින් දිගින් දිගටම සුනඛයා එලවා දැමීමට උත්සාහ කලත් එය අසාර්ථක වී ඇති නිසා පසුගිය දිනක සුනඛයා නිවාස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ ලාම්පුතෙල් සුනඛයාගේ ඇඟට හලා ගිනි තබා ඇත.
ගිනි තැබීමෙන් වේදනාවට පත්වූ සත්වයා ගම පුරා දිව ගොස් ඇති අතර ගම් වසින් විසින් වතුර ඉස ගින්න නිවා දමා ඇත.මරුවිකලෙන් දිවගොස් ඇති සුනඛයා කැලාවක වැටි දින තුනක් පමණ සිට ඇති අතර පසුව ගරාජ් හිමියන් විසින් සොයාගෙන ඇත.
ඉන් අනතුරුව සුනඛයා මිහිරිපැන්න ජර්මන් සුනඛ රෝහලට ඇතුලත් කරත් සැත්කමක් අතරතුරදී මියගොස් ඇත්තේ සිදුවූ බරපතල පිල්ස්සුම් තුවාල හේතුවෙනි.
සුනඛයාට ගිනි තැබූ කාන්තාව ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දහසක මුදල් හා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් මත මුදාහැර ඇත.
පිළිස්සුම් තුවාල වලින් මිය ගිය සුනඛයා හා ගිනිතබන ලද කාන්තාවගේ නිවස
මෙවගේ උන්ට දෙන්න ඔන දඩුවම කුමක්ද? මෙ පොස්ට් එක දැක්කහම මට අපු තරහ මටම ඉවසගන්න බැ මෙවගේ උන්ට දෙන්න ඔනි මොන වගේ දඩුවමක්ද කියලා උඹලට හිතෙන්නේ මම කැමතියි දැන ගන්න
*මම නම් කැමති මේ සතාට දැනුනු වේදනාව මේ ගැණිටත් දැනෙන්න සැලස්වුවනම් හොදයි කියලා
මගේ දඩුවම්: මෙකිගේ අධෝමුඛයට ප්රෙට්ට්රල් පුරවලා ගිනි තියන්න ඔනි.
උඔලා කැමති මොනවගේ එකකටද කියලා කොටපල්ලා
repost nam sorry වෙන්ඩ ඔනි

උපුටන: gossip9

Last edited: