මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි....😏

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වාහන බදු රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්
    අවුරුද්දකට ඩොලර් මිලියන ගනං ණයවෙන විදියට වාහන බදු දැන් තියෙනවටත් වඩා වැඩිවෙයි.
    @erozan බයික් එකේ වැඩට යන ගමන් පයියවල් වගේ කුලුනු හදන්න ණය ගමු
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    මට ඔය වාහන පෙන්න පෙන්න වීඩියෝ කරන එවුන් එක්ක පොඩි ප්‍රස්නයක් තියෙනවා. දැන් උන් කියනවනේ වාහනේ මෙච්චරයි, අච්චරයි කියල. දැන් උන් එහෙනම් අඩුවට වාහනෙහෙම අරන් ඉතුරුවෙන සල්ලි වලින් කොටි ගානක් ඉතුරු කරලා අවුරුද්දට දෙපාරක් වෙන රටක ටුවර් එකක් එහෙම දාලා සැපට ඉන්න එපයි. ඒ උනාට මම දකින උන් 99%ක්ම ජීවත් වෙන්නේ paycheck to paycheck නේ.
     
    වැඩිගනං ගෙවලා ලංකාවෙ වාහන ගන්න උන්ගෙ ජීවන මට්ටම ඊට වඩා උසස්ද
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපෝ අපෝ වාහන නන් ගනන් යන තරමට හොදයි, මේ රටෙ තියන වාහන ප්‍රමානෙත් දැන් හොදටම වැඩියි. කොහෙ හරි යන්න ගියාම එපා වෙනවා
    ethakota uba yanne vahana yana pare payinda?
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    වැඩිගනං ගෙවලා ලංකාවෙ වාහන ගන්න උන්ගෙ ජීවන මට්ටම ඊට වඩා උසස්ද
    ඉතින් මම අහන්නේ මොකක්ද වෙනස? උන්ගේ වාහන ගණන් අඩුයි වෙන ඒවා ගණන් වැඩියි. අපේ අනිත් ඒවා ගණන් අඩුයි වාහන ගණන් වැඩියි. වාහනේ ලක්ෂ 5ට අරගෙන උන් ඉතුරු කරපු දෙයක් නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉතින් මම අහන්නේ මොකක්ද වෙනස? උන්ගේ වාහන ගණන් අඩුයි වෙන ඒවා ගණන් වැඩියි. අපේ අනිත් ඒවා ගණන් අඩුයි වාහන ගණන් වැඩියි. වාහනේ ලක්ෂ 5ට අරගෙන උන් ඉතුරු කරපු දෙයක් නෑ.
    ගාන අඩු අනිත් ඒවා මොනාද කියපන්කො මෙහෙ
    පඩි නම් අඩුයි.
    ලංකාවෙ උන් හොරෙන් ජපන් පැන්නට ජපානෙ උන් හොරෙන් මෙහෙ එනවද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    වාහන බදු රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්
    අවුරුද්දකට ඩොලර් මිලියන ගනං ණයවෙන විදියට වාහන බදු දැන් තියෙනවටත් වඩා වැඩිවෙයි.
    @erozan බයික් එකේ වැඩට යන ගමන් පයියවල් වගේ කුලුනු හදන්න ණය ගමු
    Akilena paiyyak neda rathnapure paththe hadawa keewe?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවගෙ තියෙන්නෙ නුගත්කම වෙන මොකුත් නෙමේ, වාහන මිලෙන් විතරක් රටවල් සසදන්ඩ බැ...

    ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..

    ඔය වාහන මිල අඩුයි කියන රටවල පැනඩොල් පෙත්තක් හරි නිකන් දෙනවද , ඔය මෝඩ විඩියෝ සහ ඒවට හුරේ දාන එකාලට ඇත්තටම මොලේ කලදක් නැ ,

    සුබසාදන වියදම් බින්දුව කරානම් වාහන මිලත් අඩුවෙයි ඒත් වාහනේ මිල වැඩි වෙලා බේත් පෙත්තක් හරි නිකන් හැමෝටම දෙන එකයි මම නම් දකින විදිහට නියම දියුනුව...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට ඔය වාහන පෙන්න පෙන්න වීඩියෝ කරන එවුන් එක්ක පොඩි ප්‍රස්නයක් තියෙනවා. දැන් උන් කියනවනේ වාහනේ මෙච්චරයි, අච්චරයි කියල. දැන් උන් එහෙනම් අඩුවට වාහනෙහෙම අරන් ඉතුරුවෙන සල්ලි වලින් කොටි ගානක් ඉතුරු කරලා අවුරුද්දට දෙපාරක් වෙන රටක ටුවර් එකක් එහෙම දාලා සැපට ඉන්න එපයි. ඒ උනාට මම දකින උන් 99%ක්ම ජීවත් වෙන්නේ paycheck to paycheck නේ.
    Anit seen eka Japan walin second hand wahana geniyana ekama rata lankawe nemei neh?
    Etakota e ratawal walinut ochchara labeta tiyena vehicle ekak ganne netuwa scrap wena tenata yanawa kiyanne wahane awulak wenna berida?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අවුරුදු ගණන් පරණ සේෆ්ටි නැති වාහන වලට තියෙන බොරු මාකට් එක නිකන්ම කඩන් වැටෙනවා ගෙන්වන්න දුන්නනම්
     
    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    ඔවගෙ තියෙන්නෙ නුගත්කම වෙන මොකුත් නෙමේ, වාහන මිලෙන් විතරක් රටවල් සසදන්ඩ බැ...

    ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..

    ඔය වාහන මිල අඩුයි කියන රටවල පැනඩොල් පෙත්තක් හරි නිකන් දෙනවද , ඔය මෝඩ විඩියෝ සහ ඒවට හුරේ දාන එකාලට ඇත්තටම මොලේ කලදක් නැ ,

    සුබසාදන වියදම් බින්දුව කරානම් වාහන මිලත් අඩුවෙයි ඒත් වාහනේ මිල වැඩි වෙලා බේත් පෙත්තක් හරි නිකන් හැමෝටම දෙන එකයි මම නම් දකින විදිහට නියම දියුනුව...
    E kiyanne unba private kisima deyak karaganne nadda? Beheth tikwath , class ekakatawath gihin nadda ? Umba kohomath pons ne?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේක කරපු ගොන් පකයට තේරෙන්නෙ නැද්ද වාහන වල මිල නෙවෙයි රටේ සයිස් එකට අනුවයි ජීවත් වෙන්න ඕන කියලා. සිංගපූරුවෙ වාහන අපේ රටේ එව්වටත් වඩා ගනන් මොකද උන්ගෙ රට පොඩි නිසා වාහන වලට පට්ට ටැක්ස් එකක් ගහනවා. අපේ රටට ඕන හොඳ පොදු ප්‍රවාහන සේවයක් මිසක් වාහන තොග පිටින් බස්සන එක නෙවෙයි. මේ වගේ නූගත් පොන්නයො රට ගිහිං පලවෙනි පාරට ලෝකෙ දැක්කම හිතන්නෙ මුලු ලෝකෙ ගැනම දන්නව කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ඔවගෙ තියෙන්නෙ නුගත්කම වෙන මොකුත් නෙමේ, වාහන මිලෙන් විතරක් රටවල් සසදන්ඩ බැ...

    ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..

    ඔය වාහන මිල අඩුයි කියන රටවල පැනඩොල් පෙත්තක් හරි නිකන් දෙනවද , ඔය මෝඩ විඩියෝ සහ ඒවට හුරේ දාන එකාලට ඇත්තටම මොලේ කලදක් නැ ,

    සුබසාදන වියදම් බින්දුව කරානම් වාහන මිලත් අඩුවෙයි ඒත් වාහනේ මිල වැඩි වෙලා බේත් පෙත්තක් හරි නිකන් හැමෝටම දෙන එකයි මම නම් දකින විදිහට නියම දියුනුව...
    Aulak naha 225 tai, loku putuwala inna niladhari haththata permit dunnama athi rate unge salliwalin. rate un pain palayawu ehemaneda naki mainai, sir kamathi?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඔවගෙ තියෙන්නෙ නුගත්කම වෙන මොකුත් නෙමේ, වාහන මිලෙන් විතරක් රටවල් සසදන්ඩ බැ...

    ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..

    ඔය වාහන මිල අඩුයි කියන රටවල පැනඩොල් පෙත්තක් හරි නිකන් දෙනවද , ඔය මෝඩ විඩියෝ සහ ඒවට හුරේ දාන එකාලට ඇත්තටම මොලේ කලදක් නැ ,

    සුබසාදන වියදම් බින්දුව කරානම් වාහන මිලත් අඩුවෙයි ඒත් වාහනේ මිල වැඩි වෙලා බේත් පෙත්තක් හරි නිකන් හැමෝටම දෙන එකයි මම නම් දකින විදිහට නියම දියුනුව...
    දැන් වාහන අලුතෙන් ගෙන්නනේ නැති නිසා උබ ඔය කියන බදු ආදායම දැන් රටට නැති වෙලාද ? බෙහෙත් පෙත්තක්වත් දිගන්න බැරි තැනට ඇවිත් ද ?? අපරාදේ නේ :rofl: