වැඩිගනං ගෙවලා ලංකාවෙ වාහන ගන්න උන්ගෙ ජීවන මට්ටම ඊට වඩා උසස්දමට ඔය වාහන පෙන්න පෙන්න වීඩියෝ කරන එවුන් එක්ක පොඩි ප්‍රස්නයක් තියෙනවා. දැන් උන් කියනවනේ වාහනේ මෙච්චරයි, අච්චරයි කියල. දැන් උන් එහෙනම් අඩුවට වාහනෙහෙම අරන් ඉතුරුවෙන සල්ලි වලින් කොටි ගානක් ඉතුරු කරලා අවුරුද්දට දෙපාරක් වෙන රටක ටුවර් එකක් එහෙම දාලා සැපට ඉන්න එපයි. ඒ උනාට මම දකින උන් 99%ක්ම ජීවත් වෙන්නේ paycheck to paycheck නේ.
ethakota uba yanne vahana yana pare payinda?අපෝ අපෝ වාහන නන් ගනන් යන තරමට හොදයි, මේ රටෙ තියන වාහන ප්‍රමානෙත් දැන් හොදටම වැඩියි. කොහෙ හරි යන්න ගියාම එපා වෙනවා
ඉතින් මම අහන්නේ මොකක්ද වෙනස? උන්ගේ වාහන ගණන් අඩුයි වෙන ඒවා ගණන් වැඩියි. අපේ අනිත් ඒවා ගණන් අඩුයි වාහන ගණන් වැඩියි. වාහනේ ලක්ෂ 5ට අරගෙන උන් ඉතුරු කරපු දෙයක් නෑ.වැඩිගනං ගෙවලා ලංකාවෙ වාහන ගන්න උන්ගෙ ජීවන මට්ටම ඊට වඩා උසස්ද
ගාන අඩු අනිත් ඒවා මොනාද කියපන්කො මෙහෙඉතින් මම අහන්නේ මොකක්ද වෙනස? උන්ගේ වාහන ගණන් අඩුයි වෙන ඒවා ගණන් වැඩියි. අපේ අනිත් ඒවා ගණන් අඩුයි වාහන ගණන් වැඩියි. වාහනේ ලක්ෂ 5ට අරගෙන උන් ඉතුරු කරපු දෙයක් නෑ.
Akilena paiyyak neda rathnapure paththe hadawa keewe?වාහන බදු රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්
අවුරුද්දකට ඩොලර් මිලියන ගනං ණයවෙන විදියට වාහන බදු දැන් තියෙනවටත් වඩා වැඩිවෙයි.
@erozan බයික් එකේ වැඩට යන ගමන් පයියවල් වගේ කුලුනු හදන්න ණය ගමු
Anit seen eka Japan walin second hand wahana geniyana ekama rata lankawe nemei neh?මට ඔය වාහන පෙන්න පෙන්න වීඩියෝ කරන එවුන් එක්ක පොඩි ප්‍රස්නයක් තියෙනවා. දැන් උන් කියනවනේ වාහනේ මෙච්චරයි, අච්චරයි කියල. දැන් උන් එහෙනම් අඩුවට වාහනෙහෙම අරන් ඉතුරුවෙන සල්ලි වලින් කොටි ගානක් ඉතුරු කරලා අවුරුද්දට දෙපාරක් වෙන රටක ටුවර් එකක් එහෙම දාලා සැපට ඉන්න එපයි. ඒ උනාට මම දකින උන් 99%ක්ම ජීවත් වෙන්නේ paycheck to paycheck නේ.
E kiyanne unba private kisima deyak karaganne nadda? Beheth tikwath , class ekakatawath gihin nadda ? Umba kohomath pons ne?ඔවගෙ තියෙන්නෙ නුගත්කම වෙන මොකුත් නෙමේ, වාහන මිලෙන් විතරක් රටවල් සසදන්ඩ බැ...
ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..
ඔය වාහන මිල අඩුයි කියන රටවල පැනඩොල් පෙත්තක් හරි නිකන් දෙනවද , ඔය මෝඩ විඩියෝ සහ ඒවට හුරේ දාන එකාලට ඇත්තටම මොලේ කලදක් නැ ,
සුබසාදන වියදම් බින්දුව කරානම් වාහන මිලත් අඩුවෙයි ඒත් වාහනේ මිල වැඩි වෙලා බේත් පෙත්තක් හරි නිකන් හැමෝටම දෙන එකයි මම නම් දකින විදිහට නියම දියුනුව...
Aulak naha 225 tai, loku putuwala inna niladhari haththata permit dunnama athi rate unge salliwalin. rate un pain palayawu ehemaneda naki mainai, sir kamathi?ඔවගෙ තියෙන්නෙ නුගත්කම වෙන මොකුත් නෙමේ, වාහන මිලෙන් විතරක් රටවල් සසදන්ඩ බැ...
ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..
ඔය වාහන මිල අඩුයි කියන රටවල පැනඩොල් පෙත්තක් හරි නිකන් දෙනවද , ඔය මෝඩ විඩියෝ සහ ඒවට හුරේ දාන එකාලට ඇත්තටම මොලේ කලදක් නැ ,
සුබසාදන වියදම් බින්දුව කරානම් වාහන මිලත් අඩුවෙයි ඒත් වාහනේ මිල වැඩි වෙලා බේත් පෙත්තක් හරි නිකන් හැමෝටම දෙන එකයි මම නම් දකින විදිහට නියම දියුනුව...
දැන් වාහන අලුතෙන් ගෙන්නනේ නැති නිසා උබ ඔය කියන බදු ආදායම දැන් රටට නැති වෙලාද ? බෙහෙත් පෙත්තක්වත් දිගන්න බැරි තැනට ඇවිත් ද ?? අපරාදේ නේඔවගෙ තියෙන්නෙ නුගත්කම වෙන මොකුත් නෙමේ, වාහන මිලෙන් විතරක් රටවල් සසදන්ඩ බැ...