මෙවන් අසිරිමත් ජාතිය..

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    නිකන්ද කියන්නේ අපේ හැත්තගේ discipline හදන්න ඕනි කියලා
     
    • Like
    Reactions: tha123

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් ඒක තමා නේද බං..රටට වෙෙරස් test කරන්න ගත්ත පාලකයෝ මොනා කරන්නද.මිනිස්සු තමා වැරදි.පව් අාණ්ඩුව..:(

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දියුනු රටවල් වල නන්, සින්ගපො, ඔසී වගෙ

    මාස්ක් එකක් නෑ කියල අහු උනොත් චාන්ස් දෙනව, පොලිසියෙන් ගෙදරටම ගිහින් දානව
    දඩ ගහන්නෙ, ලීගල් ඇක්සන් ගන්නෙ නෑ.

    ඒකට අපෙ එවුන්, පොඩි වැරැද්දටත් මැරෙන්න හදනව

    මිනීමරු පොලිසිය