මෙවන් අසිරිමත් ජාතිය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙවන් අසිරිමත් ජාතිය.....
    ==================
    සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණයෙ දත්ත සත්‍යාපනය කරනව මම මේ දවස් වල. ඒකෙදි මම දැකපු අයදුම්කරුවන්ගෙ පොදු ලක්ෂණ තමයි...,

    ⚠️නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් මේ ලෝකෙ පලක් මහඋං අරගනත් නෑ දරුවෙක් අරගනත් නෑ
    ( කැම්පස් ගිය දරුවෙක් ඉන්න එකම එක පවුලයි මේ වන තුරාවට හම්බවුනේ)

    ⚠️ඉහෙන් බහින රෝගයක් නැතුවට කිසිම දෑතෙ රස්සාවක් කරන්නෙ නෑ

    ⚠️වෘත්තීය පුහුණුවකට යොමු වෙලා තියා හිතලවත් නෑ

    ⚠️අඩු වයසෙන් කසාද බැඳල

    ⚠️දරුවො පෝළිමක් හදල

    ⚠️කන්න නැතත්, ඉන්න තැනක් නැතත් ණය වෙලා බයික්, ත්‍රීවීල් අරං. ( හැබැයි ඒවයින් ආදායම් උපයන්නෙ නෑ)

    ⚠️අම්මයි, තාත්තයි, දුවල දෙන්නයි , පුතයි, අවු.18 ලොකු දුවයි , දුවගෙ මනුස්සයයි සේරෝම යැපෙන්නෙ එකම සමෘද්ධියෙන්

    ⚠️වියදම තියනව ආදායම වගේ හය හත් ගුණයක්. එතකොට ඒ වියදම පිරිමහගන්නෙ කොහොමද ඇහුවම තොරතුරු වසං කරනව කියලයි අපේ නිලධාරීන් කියන්නෙ. ( එක්කො ආදායම් තියාගන සමෘද්ධිය රැකගන්න බොරු කියනව ඒ)

    ⚠️සාමාන්‍යයෙන් අපි ගණන් නොගන්න ලෙඩ මේ හැමෝටම මහා බරපතළ මට්ටමේ අසනීප. ( උදා: තැලසීමියා වාහකයෙක්ට මම දන්න තරමින් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුලුවන්. විවාහයේදී සහ දරුවන් හැදීමෙදි සැළකිලිමත් වෙන්නයි ඕනෙ.මේ අයට ඒක ඔත්පල වෙලා ඇඳට වැටෙන මට්ටමේ දෙයක්)

    ⚠️අක්කර ගණන් වතු තිබ්බට මඤ්ඤොක්ක දණ්ඩක තරම් දෙයක් වත්‍තෙ හිටවගන නෑ

    ඉතින් මොනව කියන්නද මේවට??? මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි🤷‍♀️

    🛑දැං ඉතින් ඔය මහපොළවෙ පය ගහල නැති පුයර බබ්බු ටික බැණහල්ල ධනාත්මකව හිතන්නෑ කියල රට ගොඩ නගන්න. අපි ටික දෙනෙක් විතරක් ධනාත්මකව හිතුවම ගොඩ නැගෙයි මේක මේං කියල . 😏

    ඇස් රිදෙනකම් කම්පියුටර් තිරයක් දිහා බලන් දවල් රෑ නැතුව මුංදල වෙනුවෙන් අපි මේ කන පරිප්පුවටත් ණයයි මේ මිනිස්සු 🤬

    හෂිනි... ✍️

    Source: https://m.facebook.com/story.php?st...oUtoYdakP83qQ7l&id=1273119982&mibextid=qC1gEa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    @AnuradhaRa Menna umba gana kiyanawooo 🤭 🤭
     
    Ado mama okama kiyala athi kalin, eth mukuth survey karanne natuwa 🤭 🤭

    sarala dey lankawe prashne awilla politiciansla newi, unwa vote karana base eka. But base ekata baninawa kiyanne mirror eka diha balan baninawa wage, ekai sinhalu hitanne politicianslata bannama okkoma hari kiala :ROFLMAO::ROFLMAO:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    දනාත්මකව හිතන්න?
    මේ සන්ස්ක්රුතියෙන්ම දුක විදින එක වීරකමක් කරලා තියෙද්දී මිනිස්සුන් මොන දනාත්මක ද?
    ඕනෑම දෙකට සෙට් වෙන community එකක් ඉන්නවා ලංකාවේ ඉතින් හැම එකාම උන්ගේ උන් හොයාගෙන confidence ඇතුව නොකා නොබී හරි පස් ඉන්නවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Ado mama okama kiyala athi kalin, eth mukuth survey karanne natuwa 🤭 🤭

    sarala dey lankawe prashne awilla politiciansla newi, unwa vote karana base eka. But base ekata baninawa kiyanne mirror eka diha balan baninawa wage, ekai sinhalu hitanne politicianslata bannama okkoma hari kiala :ROFLMAO::ROFLMAO:
    සිරාම කතාව
     
    • Like
    Reactions: EdNygma

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    යකෝ මේ උස්සපු එකක්නේ, මම බැලුවා මූට පිටරටින් සුද්දෝ macbook එවන්නේ ලංකාවේ සිංහලුන්ට සමුර්ධිය හදලා දෙන්නද කියල.

    DRoWj9J.png

    ------ Post added on May 14, 2023 at 1:57 AM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ⚠️අම්මයි, තාත්තයි, දුවල දෙන්නයි , පුතයි, අවු.18 ලොකු දුවයි , දුවගෙ මනුස්සයයි සේරෝම යැපෙන්නෙ එකම සමෘද්ධියෙන්
    .
    .
    .
    මේක පට්ටපල් බොරුවක්...අපේ ගමේ ගෙදරක් තියනවා පරම්පරා 3ක් සමුර්දි ගන්නවා,ආච්චි වෙනම ගෘහ මූලික ලයිස්තුවක්,අම්මයි තාත්තයි වෙනම එකක්,තාත්තගේ බැදපු නැති අක්කා වෙනම එකක්,අලුත බැදපු පුතයි ගෑනියි වෙනම එකක්...ඕව්වා easy වැඩ ග්‍රාමසේවක අල්ලා ගත්තාම,තව ඉන්නවා පුතා රජයේ රස්සාවක් කරන් නිසා වෙනම ගෘහ මූලික ලයිස්තු දාලා ගන්නවා සමුර්දි...ඒ උනාට කන්නෙ බොන්නේ එකට
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මෙවන් අසිරිමත් ජාතිය.....
    ==================
    සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණයෙ දත්ත සත්‍යාපනය කරනව මම මේ දවස් වල. ඒකෙදි මම දැකපු අයදුම්කරුවන්ගෙ පොදු ලක්ෂණ තමයි...,

    ⚠️නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් මේ ලෝකෙ පලක් මහඋං අරගනත් නෑ දරුවෙක් අරගනත් නෑ
    ( කැම්පස් ගිය දරුවෙක් ඉන්න එකම එක පවුලයි මේ වන තුරාවට හම්බවුනේ)

    ⚠️ඉහෙන් බහින රෝගයක් නැතුවට කිසිම දෑතෙ රස්සාවක් කරන්නෙ නෑ

    ⚠️වෘත්තීය පුහුණුවකට යොමු වෙලා තියා හිතලවත් නෑ

    ⚠️අඩු වයසෙන් කසාද බැඳල

    ⚠️දරුවො පෝළිමක් හදල

    ⚠️කන්න නැතත්, ඉන්න තැනක් නැතත් ණය වෙලා බයික්, ත්‍රීවීල් අරං. ( හැබැයි ඒවයින් ආදායම් උපයන්නෙ නෑ)

    ⚠️අම්මයි, තාත්තයි, දුවල දෙන්නයි , පුතයි, අවු.18 ලොකු දුවයි , දුවගෙ මනුස්සයයි සේරෝම යැපෙන්නෙ එකම සමෘද්ධියෙන්

    ⚠️වියදම තියනව ආදායම වගේ හය හත් ගුණයක්. එතකොට ඒ වියදම පිරිමහගන්නෙ කොහොමද ඇහුවම තොරතුරු වසං කරනව කියලයි අපේ නිලධාරීන් කියන්නෙ. ( එක්කො ආදායම් තියාගන සමෘද්ධිය රැකගන්න බොරු කියනව ඒ)

    ⚠️සාමාන්‍යයෙන් අපි ගණන් නොගන්න ලෙඩ මේ හැමෝටම මහා බරපතළ මට්ටමේ අසනීප. ( උදා: තැලසීමියා වාහකයෙක්ට මම දන්න තරමින් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුලුවන්. විවාහයේදී සහ දරුවන් හැදීමෙදි සැළකිලිමත් වෙන්නයි ඕනෙ.මේ අයට ඒක ඔත්පල වෙලා ඇඳට වැටෙන මට්ටමේ දෙයක්)

    ⚠️අක්කර ගණන් වතු තිබ්බට මඤ්ඤොක්ක දණ්ඩක තරම් දෙයක් වත්‍තෙ හිටවගන නෑ

    ඉතින් මොනව කියන්නද මේවට??? මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි🤷‍♀️

    🛑දැං ඉතින් ඔය මහපොළවෙ පය ගහල නැති පුයර බබ්බු ටික බැණහල්ල ධනාත්මකව හිතන්නෑ කියල රට ගොඩ නගන්න. අපි ටික දෙනෙක් විතරක් ධනාත්මකව හිතුවම ගොඩ නැගෙයි මේක මේං කියල . 😏

    ඇස් රිදෙනකම් කම්පියුටර් තිරයක් දිහා බලන් දවල් රෑ නැතුව මුංදල වෙනුවෙන් අපි මේ කන පරිප්පුවටත් ණයයි මේ මිනිස්සු 🤬

    හෂිනි... ✍️

    Source: https://m.facebook.com/story.php?st...oUtoYdakP83qQ7l&id=1273119982&mibextid=qC1gEa

    ඇහුවොත් "රජේන් උදව්වක් නෑ" කියයි
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඇත්තටම දුප්පත් මිනිස්සු නෙමෙයි ඕකෙන් කන්නෙ. ඕක ලියපු එකත් පිනට වැඩ කරන ලයින් එකෙන් ලියල තියන්නෙ :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගන්න එකෙක් ගනීවී
    රට හදන්න ඕනේ නෑ .

    උඩ ඉන්න ජනාධිපති ඉදන් ආණ්ඩුවෙන් තමයි යැපෙන්නෙ .
    ඔය ගෑණිත් සමහර විට ගෝඨාභයගෙ රැකියා 60000 රැකියා විරහිත
    උපාධිධාරීයෙක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: beam_tech