මෙවන් දෙයක් අපේ රටට නොවේවා !!!
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,570 113 Mar 31, 2024 #2 හෑමදාම කියනවා ලෙබනන් අද ඉවරයි හෙට ඉවරයි කියලා. ඒත් උනුත් තාම අල්ලන් ඉන්නවා නේ. උන් බන්කොලොත් කියලා තාම ප්‍රකාශ කරලා නෑද්ද? Reactions: Shamal3001
හෑමදාම කියනවා ලෙබනන් අද ඉවරයි හෙට ඉවරයි කියලා. ඒත් උනුත් තාම අල්ලන් ඉන්නවා නේ. උන් බන්කොලොත් කියලා තාම ප්‍රකාශ කරලා නෑද්ද?
chanakamanjula Well-known member Aug 21, 2007 22,278 4,408 113 ඇයි එන්නද Mar 31, 2024 #3 un dan usd walin ganudenu karanne unge currency eka ath harinwa Reactions: Shamal3001
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Mar 31, 2024 #4 2021 ඉදන් කියනවා නේද ලංකාව ලෙබනන් වෙනවා කියලා තාම නම් වුණේ නෑ Reactions: Shamal3001
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,570 113 Mar 31, 2024 #5 poopoo said: 2021 ඉදන් කියනවා නේද ලංකාව ලෙබනන් වෙනවා කියලා තාම නම් වුණේ නෑ Click to expand... ලෙබනනුත් එහෙම තමා වෑටෙනවා කිව්වාට වෑටෙන්නේ නෑ. හෑබෑයි එහෙත් ලන්කාවේ වගේ මිනිස්සු වෙන රට වලට පනිනවා ලු. උන් තාම බන්කොලොත් නෑ නේද? අපි නම් බන්කොලොත් කියලා ප්‍රකාශ කරලා වෑඩේ පටන් ගත්තා නේ. ඈයි උන් තාම ඒ ගාණට වෑටුනේ නෑත්තේ? Reactions: Shamal3001
poopoo said: 2021 ඉදන් කියනවා නේද ලංකාව ලෙබනන් වෙනවා කියලා තාම නම් වුණේ නෑ Click to expand... ලෙබනනුත් එහෙම තමා වෑටෙනවා කිව්වාට වෑටෙන්නේ නෑ. හෑබෑයි එහෙත් ලන්කාවේ වගේ මිනිස්සු වෙන රට වලට පනිනවා ලු. උන් තාම බන්කොලොත් නෑ නේද? අපි නම් බන්කොලොත් කියලා ප්‍රකාශ කරලා වෑඩේ පටන් ගත්තා නේ. ඈයි උන් තාම ඒ ගාණට වෑටුනේ නෑත්තේ?
Reincarnator Well-known member May 20, 2022 12,661 30,892 113 අපායෙ දොරකඩ Mar 31, 2024 #6 Oil walin unta goda yanna puluwanne. Reactions: Shamal3001
neyohk Well-known member Oct 31, 2015 16,187 17,121 113 Mar 31, 2024 #7 ලෙබනනය වැටුනේ අැයි?ලංකාවේ උනුත් වැඩ කරන රටක් නේ. Reactions: Shamal3001
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 Mar 31, 2024 #8 ලංකාව ලෙබනන් ගානට වැටුුුනෙ නෑ හැබැයි. උන්ගෙ බැංකු Monthly withdrawal limit එකක් පවා දාන්න උනා,