මෙවන් රටක නොඉපදේවා,,,,,,,,,,,,,,,,,,,,,,,,

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Zimbabwe

Apri kawe Suba Anagathaya

62155484_0c19ba756b.jpg

1_61_112106_mugabe_iran.jpg

FULL-ZIMBABWE-KIDS-IN-LINE.jpg

cholera_robert_mugabe.jpg
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන්ල සිම්බාබ්වේ වල කන්න බොන්න ගන්න බෑ... පුදුම ගනන්. මේ මිනිස්සුන්ට කෑම හොයාගන්න එක ලොකු ගැටලුවක් වෙන්න ඕන. මෙහේ ඉන්න උන්ට නම් කොයි වෙලෙත් කන බනේ තමා. රටට හෙන ගැහුවත් කමක් නෑ, බඩ පිරෙනවනම්. ඒත් මේ මිනිස්සුන්ට ඇත්තටම කන්න නැතුව ඇති. කන්න බොන්න නැති වෙලාවට මිනිස්සු බොහොමයක් විශ්වාසෙට ගන්න බැරි දේවල් කරනව.

    අනික අපි තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නෙ සංස්ක්රුතීන් අතර වෙනසක් කියන එකත්.
    උදාහරණයක් විදිහට :
    සිංහල බෞද්ධ අය බොහොමයකට හරක් මස් කන එක පෙන්නන්න බෑ. පිලිකුල් කරන දෙයක්.
    ඒත් ක්‍රිස්තියානි මරක්කල මිනිස්සු කනවා.
    මරක්කලයන්ට ඌරු මස් කන එක පිලිකුල් ජනකයි. කන්නෙ නෑ කියනවනේ...

    ඒවගේම අප්‍රිකාවෙ අලින්ව දඩයම් කරන ගෝත්‍ර ඉඳල තියෙනව. ඔවුන්ගේ නිර්භීතකම ඔප්පු වෙන එක ක්‍රමයක් තමයි ඒක. (තුවක්කු වලින් නෙමෙයි, හෙලිවලින් මරන එක) ඒවගේම අලින්ගෙ මස්, ඒවගේම මොළය, හදවත වගේ දේවල් වලට විශේෂ තැනක් ලැබෙනවා.

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9

    ah me inne mole thiyene ekek.....
    african countrie wala ali mas kanawa....witharak newei tin karala horen tourists lata wikunanawa.matanam eke waraddak nea....ape gane wunath muwek,wal urek wahaneekata happunoth maloth meka thama wenna,,,godak thala goyala ehema accident wunama ohoma thama.....
    meka ithin marala kanwata wada hondai ne....munta paw nanee...
    e athin ithin factery wala wada deela marapu packet karapu kukulloo kana ewun thama pawkarayoo.....nadda?