මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට.

    අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වය සෙවීමේ ප‍්‍රතිශතය අනුව ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව google ආයතන වාර්තා වල දැක්වේ.
    Google විසින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වන අතර රට තුල නුගේගොඩ නගරය පළමු තැනටත් හෝමාගම සහ කොළඹ, දෙවන තුන්වන ස්ථානවලටත් පත්ව සිටී.
    මේ අතර ලිංගිකත්වය පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය රැඳී සිටී.
    පසුගිය 2012 වසරේදීද ශ‍්‍රී ලංකාව google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ ලිංගිකත්වය සොයා ලොව පළමු තැන දිනා ගත්තේය.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1332838447_x_d0c4d65a.jpg

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Ithin yako block karala thiyenakota hoyanne nathuwa wena iti gediyak karanna kiyanawada....ekak hari hoya ganna onine....:angry::angry::angry::angry::angry:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Kawda machan Lankawe wadiyenma balapu ekaa?

    mekema ekek da dan na neda man

    Govermment ekata thawa wasai...ratings enna enna wadi wenawa lol
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම හොද වචන ටිකක් දාලා thread එකක් දාන්නම්, මීට පස්සේ ඒකෙන් search කරපන් . අයියෝ සල්ලි sex කියලා search කරලා porn බලන්නේ 2 වසරේ කොල්ලෝ. හික්ස්. ඊට වඩා advanced වචන දැන් තියෙනවා. :P
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මම හොද වචන ටිකක් දාලා thread එකක් දාන්නම්, මීට පස්සේ ඒකෙන් search කරපන් . අයියෝ සල්ලි sex කියලා search කරලා porn බලන්නේ 2 වසරේ කොල්ලෝ. හික්ස්. ඊට වඩා advanced වචන දැන් තියෙනවා. :P
    :rofl:
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    මම හොද වචන ටිකක් දාලා thread එකක් දාන්නම්, මීට පස්සේ ඒකෙන් search කරපන් . අයියෝ සල්ලි sex කියලා search කරලා porn බලන්නේ 2 වසරේ කොල්ලෝ. හික්ස්. ඊට වඩා advanced වචන දැන් තියෙනවා. :P

    mun okkoma amuma amu gobbayo ban. sex kiyala search karapu ewunuth modayo lankawa number one kiyala piliganna ewunuth modayo. the correct word is porn. lankaawata wada patta charter countries ona tharam thiyenawa. porn industry eka number 1 industry eka wechcha ratawal thiyenawa. ape unge nodenuwathkamata sex kiyala search kalata anith ratawal wala ewun search karanne advanced words daala.
     
    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    මම හොද වචන ටිකක් දාලා thread එකක් දාන්නම්, මීට පස්සේ ඒකෙන් search කරපන් . අයියෝ සල්ලි sex කියලා search කරලා porn බලන්නේ 2 වසරේ කොල්ලෝ. හික්ස්. ඊට වඩා advanced වචන දැන් තියෙනවා. :P

    mama search karanne porntube kiyala :P
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මම හොද වචන ටිකක් දාලා thread එකක් දාන්නම්, මීට පස්සේ ඒකෙන් search කරපන් . අයියෝ සල්ලි sex කියලා search කරලා porn බලන්නේ 2 වසරේ කොල්ලෝ. හික්ස්. ඊට වඩා advanced වචන දැන් තියෙනවා. :P

    :rofl: