මෙවර අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල...
ඉතිහාසයේ වැඩිම මුදලක් අධ්‍යාපනයට වෙන් කලා කියලා මෙවර කියවුනා.
අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙවර අයවැයෙන් වෙන් කළ කොටස තේරුම් ගැනීම පහසු කරවන උදාහරණයක් බුකියේ තිබුනා.
ඔව්..!
අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙවර අයවැයෙන් වෙන් කළ කොටස තේරුම් ගැනීම පහසු කරවන උදාහරණයක් බුකියේ තිබුනා.
ඔව්..!
අධ්‍යාපනයට වෙන් කලා යැයි කියන මුදල් ප්‍රතිශතයට ඉස්කෝලවල තියෙන වෙරලු ගස්වල හැදෙන ගෙඩිවල වටිනාකමත් ඇතුලත්..!