මෙවර අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙවර අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල...

    ඉතිහාසයේ වැඩිම මුදලක් අධ්‍යාපනයට වෙන් කලා කියලා මෙවර කියවුනා.





    අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙවර අයවැයෙන් වෙන් කළ කොටස තේරුම් ගැනීම පහසු කරවන උදාහරණයක් බුකියේ තිබුනා.



    12246764_10207059704506047_5419858666121022512_n.jpg




    ඔව්..!
    අධ්‍යාපනයට වෙන් කලා යැයි කියන මුදල් ප්‍රතිශතයට ඉස්කෝලවල තියෙන වෙරලු ගස්වල හැදෙන ගෙඩිවල වටිනාකමත් ඇතුලත්..!






     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව්..!
    අධ්‍යාපනයට වෙන් කලා යැයි කියන මුදල් ප්‍රතිශතයට ඉස්කෝලවල තියෙන වෙරලු ගස්වල හැදෙන ගෙඩිවල වටිනාකමත් ඇතුලත්..!


    ඇහුවයින් ඇහුවෙ නැ මෙහෙම අයවැයක්......
    දැන්නම් යහපාලනය ඇගට දැනෙනවා....
     
    Last edited:
    Sep 25, 2008
    757
    35
    0



    මෙව්වනේ යකෝ ගණන් ,, අනේ මන්දා ඉතින් ටෝය්යෝම ඕනේ ඉතින් මේවට.. හරිම ලොල් සහගත්තයි ..අධ්‍යාපනයට 6% වෙන්නේ ගොඩනැගිලි, ඉඩම් ඔක්කොම එක්කලු,ඉදකින් මේ ටොයි හැත්ත ගු ගොඩක් නේද කාලා තියෙන්නේ ..
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙහෙම බැලුවොත් හුගක් මාසෙට හොද පඩියක් ගන්නවා..... පඩි මදි කියන්නෙ බොරුනෙ..... කරුපයියා .... ඉදගෙනම ඉදලා මොලේ තැලිලා.....
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඇහුවයින් ඇහුවෙ නැ මෙහෙම අයවැයක්......
    දැන්නම් යහපාලනය ඇගට දැනෙනවා....