මෙවර අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව්..!
    අධ්‍යාපනයට වෙන් කලා යැයි කියන මුදල් ප්‍රතිශතයට ඉස්කෝලවල තියෙන වෙරලු ගස්වල හැදෙන ගෙඩිවල වටිනාකමත් ඇතුලත්..!


    ඇහුවයින් ඇහුවෙ නැ මෙහෙම අයවැයක්......
    දැන්නම් යහපාලනය ඇගට දැනෙනවා....

    නිකන් නෙමෙයි දැනෙන්නේ...සුට්ට සුට්ට...:lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,415
    113
    ටෝයියෝ ඒ දවස් වල කාපු ලනුවල හැටියට මේ ලනුව කන එක ගේමක් නැ....:rofl: :P
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේව දැන දැන මුන් මේක සම්මත කොරයි.......
    පර්සි පප්පාට මොනවාත්ම තේරැනේ නැතිලු. පවු වයසක මනුස්සය :(
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මේ අය වැය සම්මත කරන්න ඡන්දේ දෙයි දැන් පොන්න රැල.