මෙවර ඔබේ චන්දය ඉවත් කරන ලදී
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Feb 5, 2018 #1 මෙවර ඔබේ චන්දය ඉවත් කරන ලදී Last edited: Feb 5, 2018
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Feb 5, 2018 #2 affa aye awiilla wenasak karanna
AWRUDUKUMARA Active member Apr 13, 2017 804 213 43 Feb 6, 2018 #5 Gasa84 said: ඉවත් කරන ලදී Click to expand... මෙවර ඔබේ චන්දය ඉවත් කරන ලදී???
rigamage Well-known member Feb 18, 2007 3,388 1,220 113 මහවිලච්චිය Feb 6, 2018 #6 ayemath illan tin kiri gagannada hadanne
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Feb 7, 2018 #8 ගමෙං ඉල්ලන එවුන් දිහා බලල (මොකද ඔක්කොම එක බෝතලේ එක බයිට් එක සීනි නිසා එක සෝඩ බෝතලේ වක්කරං බොන නිසා) දෙන්නම තලා කොරගන්ඩ බැරි නිසා දෙන්නටම දෙනව (මෙන්න කල් තියාම අවලංගු චන්දයක්)
ගමෙං ඉල්ලන එවුන් දිහා බලල (මොකද ඔක්කොම එක බෝතලේ එක බයිට් එක සීනි නිසා එක සෝඩ බෝතලේ වක්කරං බොන නිසා) දෙන්නම තලා කොරගන්ඩ බැරි නිසා දෙන්නටම දෙනව (මෙන්න කල් තියාම අවලංගු චන්දයක්)
Deleted Well-known member Aug 7, 2016 8,967 6,337 113 Feb 7, 2018 #9 ජෙප්පෝ නිදි නැතිව ජන්දෙට වැඩ.හම්මේ මිනිස්සුන්ට තියෙන අාදරේ..
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Feb 7, 2018 #10 ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා..
ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා..