මෙවර කළා කරුවො ටික ගේමට බැහැලා

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒකනම් අැත්ත බං.ජෙප්පො හිතේ තියෙන දේ කෙලින්ම කියනවා.මේ......

    :lol:

    v2tc1t.png
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි අනිත් එවුන් තුවක්කු ගත්තට සිංහලුන්ට ගානක් වත් නෑ නේද. මාර සිංහලු ටිකක් :baffled:

    111111.jpg

    ඔව් රතුපස්වල කොල්ලෙක් මැරුව කියල ආණ්ඩු මාරු කරානෙ සිංහලු,කතරගම කොල්ලෙක්ට වෙඩි තිබ්බම රටේ ජනාධිපතිට නම් චෝදනා නෑ දැන්. මාර සිංහලු ටිකක් :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    ඔව් රතුපස්වල කොල්ලෙක් මැරුව කියල ආණ්ඩු මාරු කරානෙ සිංහලු,කතරගම කොල්ලෙක්ට වෙඩි තිබ්බම රටේ ජනාධිපතිට නම් චෝදනා නෑ දැන්. මාර සිංහලු ටිකක් :baffled:

    ඒ සිද්දි දෙකම එක වගේ සරළ සිද්දි කියල හිතෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒ සිද්දි දෙකම එක වගේ සරළ සිද්දි කියල හිතෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි :baffled:

    ජෙප්පෝ ටයර් බෙල්ලට දාලා පුච්චලා මරපු ඒවා නම් සිංහලුන්ට අමතක වෙන්නේ‍ නැහැ බං.භීෂණ කාලේ හම්මෝ..:shocked::shocked::shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ සිද්දි දෙකම එක වගේ සරළ සිද්දි කියල හිතෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි :baffled:
    ඔව් ඒ කාලෙ UNP ආණ්ඩු කාලෙ 50,000ද කොහෙද මැරුව නේද,JVP අතිනුත් මිනිස්සු මැරුන නේද,රතුපස් වල එකයි කතරගම එකටයි වඩානම් ඒව සංකීර්ණයි හිතල බැලුවම..සති දෙකෙන් ඔක්කොම අමතක වෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.

    ඒකනම් ඇත්ත :rofl:

    https://goo.gl/rKbHnb
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් ඒ කාලෙ UNP ආණ්ඩු කාලෙ 50,000ද කොහෙද මැරුව නේද,JVP අතිනුත් මිනිස්සු මැරුන නේද,රතුපස් වල එකයි කතරගම එකටයි වඩානම් ඒව සංකීර්ණයි හිතල බැලුවම..සති දෙකෙන් ඔක්කොම අමතක වෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි :baffled:

    :rofl:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒ සිද්දි දෙකම එක වගේ සරළ සිද්දි කියල හිතෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි :baffled:

    ජවිපෙ විප්ලවය සහ රතුපස්වල සිද්දියත් එකවගේ සරල සිද්දි කියල කියන අයගෙත් දේශපාලන දැනුම ගැන හිතාගන්න පුළුවන්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ara eka jeppek linde vatila unna.e vatila eken goda enna vena ekekva allala phone eken log vela ara post eka uta horen dala kiyala thibbe

    ethakota me uge anith post tikath vena un uta horen e kale dapuva venna athi
    ane yakoo mehema untada rata bara denna yanne thopi
    mokek hari ratata ariyata passe mun kiyai api danne na ova,apita adala na,apita raten vadak na kiyala

    27752450_1795027680528710_1400110324748742307_n.jpg

    27545682_1795034053861406_6598191195184469865_n.jpg

    me thava jeppo tikak

    27657208_1530011393784637_789812294896513681_n.jpg

    18557172_554614301567544_8977076401937380682_n.jpg

    27867873_554614028234238_4642515090124701904_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mun lajja venna one jvp ekata kade yanavata. un kochchara kollo issara maruwada. hoda velavata mama e kale ipadila na, nathnam matath hutan thamai.

    මේක හෙන unp කුක්ක ...මායම දාල පාවෙන චන්ද ජෙප්පන්ට කඩන්ඩ හැදුවෙ...අන්තිමට ඔක්කොම හැදිගෑවිලාම ගියා..:rofl::rofl: