ඒකනම් අැත්ත බං.ජෙප්පො හිතේ තියෙන දේ කෙලින්ම කියනවා.මේ......
ඒකනම් අැත්ත බං.ජෙප්පො හිතේ තියෙන දේ කෙලින්ම කියනවා.මේ......
හැබැයි අනිත් එවුන් තුවක්කු ගත්තට සිංහලුන්ට ගානක් වත් නෑ නේද. මාර සිංහලු ටිකක්
![]()

ඔව් රතුපස්වල කොල්ලෙක් මැරුව කියල ආණ්ඩු මාරු කරානෙ සිංහලු,කතරගම කොල්ලෙක්ට වෙඩි තිබ්බම රටේ ජනාධිපතිට නම් චෝදනා නෑ දැන්. මාර සිංහලු ටිකක්![]()

ඒ සිද්දි දෙකම එක වගේ සරළ සිද්දි කියල හිතෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි![]()



ඔව් ඒ කාලෙ UNP ආණ්ඩු කාලෙ 50,000ද කොහෙද මැරුව නේද,JVP අතිනුත් මිනිස්සු මැරුන නේද,රතුපස් වල එකයි කතරගම එකටයි වඩානම් ඒව සංකීර්ණයි හිතල බැලුවම..සති දෙකෙන් ඔක්කොම අමතක වෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයිඒ සිද්දි දෙකම එක වගේ සරළ සිද්දි කියල හිතෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි![]()

ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.

ඔව් ඒ කාලෙ UNP ආණ්ඩු කාලෙ 50,000ද කොහෙද මැරුව නේද,JVP අතිනුත් මිනිස්සු මැරුන නේද,රතුපස් වල එකයි කතරගම එකටයි වඩානම් ඒව සංකීර්ණයි හිතල බැලුවම..සති දෙකෙන් ඔක්කොම අමතක වෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි

.ඒ සිද්දි දෙකම එක වගේ සරළ සිද්දි කියල හිතෙන සිංහළුන්ගෙන් නම් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ තමයි![]()
දැන් මොකද අප්පේ ගේමට උනේ...![]()
mun lajja venna one jvp ekata kade yanavata. un kochchara kollo issara maruwada. hoda velavata mama e kale ipadila na, nathnam matath hutan thamai.

