මෙවර චන්දෙ මනාපේ කාටද ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    අනේ මන්දා බන් හිතා ගන්න බැරුව ඉන්නේ.

    UPFA දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    මොහාන් ලාල්
    සෝලංග
    මල්ශා

    UNP දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    ඉරාන්
    හර්ෂ
    චම්පික
    හිරුණිකා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනේ මන්දා බන් හිතා ගන්න බැරුව ඉන්නේ.

    UPFA දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    මොහාන් ලාල්
    සෝලංග
    මල්ශා

    UNP දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    ඉරාන්
    හර්ෂ
    චම්පික
    හිරුණිකා

    lol. ඔය සෙට් එකෙන් කාටද දෙන්නේ කියලා මොනවද බන් ඔච්චර හිතන්න තියෙන්නේ ..
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මේ පාර චන්දෙ දාන්න ගෙදර ගියෙත් නෑ බන් සේරම එවුන් එපා වෙලා තියෙන්නේ
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මේ පාර චන්දෙ දාන්න ගෙදර ගියෙත් නෑ බන් සේරම එවුන් එපා වෙලා තියෙන්නේ
    ow bun munge yanna ad dekama unp,upfa kiyala ne serama apa una:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    lol. ඔය සෙට් එකෙන් කාටද දෙන්නේ කියලා මොනවද බන් ඔච්චර හිතන්න තියෙන්නේ ..

    UPFA දෙන්නද UNP දෙන්නද කියලා බන් :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අනේ මන්දා බන් හිතා ගන්න බැරුව ඉන්නේ.

    UPFA දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    මොහාන් ලාල්
    සෝලංග
    මල්ශා

    UNP දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    ඉරාන්
    හර්ෂ
    චම්පික
    හිරුණිකා
    මල්ශා එපා:no:
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    අනේ මන්දා බන් හිතා ගන්න බැරුව ඉන්නේ.

    UPFA දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    මොහාන් ලාල්
    සෝලංග
    මල්ශා

    UNP දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    ඉරාන්
    හර්ෂ
    චම්පික
    හිරුණිකා

    ube chande nathi wunoth unp eka paradeyi mchn,
    poddak hithapan.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අනේ මන්දා බන් හිතා ගන්න බැරුව ඉන්නේ.

    UPFA දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    මොහාන් ලාල්
    සෝලංග
    මල්ශා

    UNP දුන්නෝත් මෙ කට්ටියට දෙනවා
    ඉරාන්
    හර්ෂ
    චම්පික
    හිරුණිකා
    [

    mama hithuwe uba unp kiyala.
    giya awrudu 5 uba hitiye lankawene. e awrudu 5 wechcha dewal walata uba kamathinam mahindata diyan. naththan ranilta diyan. ilaga awrudu 5, 88/89 k enneth na. aye yuddayak enneth na. enne. wena prashna. ewata muhuna denna puluwan hpdama set eka inna pakshe balala diyan.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    UPFA දෙන්නද UNP දෙන්නද කියලා බන් :lol:

    අහ් මම හිතුවේ උබ පක්ෂ එච්චර ගනන් ගනන් ගන්නේ නෑ කියලා :lol:

    හැබැයි මචන් UPFA තෝරාගෙන තියෙන දෙන්නෙක් ටිකක් අවුල් නේද..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    අහ් මම හිතුවේ උබ පක්ෂ එච්චර ගනන් ගනන් ගන්නේ නෑ කියලා :lol:

    හැබැයි මචන් UPFA තෝරාගෙන තියෙන දෙන්නෙක් ටිකක් අවුල් නේද..

    පක්ශනම් අදාල නෑ තමා.හැම පක්ෂෙටම විවේචන තියෙනවා. පුද්ගලයන්ටත් එහෙමයි. ඒත් ආණ්ඩුවක් හදන්න පුලුවන් එකකට ඡන්දේ දෙන්න එපැයි බන්.

    UPFA ඉගෙන ගත්තු බුද්ධිමට් වැදගත් එවුන් නෑ නේ බන්. කවුද අවුල් දෙන්නා?
    මල්ශද?
     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    රනිල් වික්‍රමසිංහ
    සුජීව සේනසිංහ
    හර්ශ ද සිල්වා / හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    :):):):)