දෙවනි මනාපේ දෙනවද?

දෙවනි මනාපය කාටද?

  • දෙවනි මනාපයක් නෑ...

  • 1 රනිල් 2 අනුර

  • 1 රනිල් 2 සජිත්

  • 1 අනුර 2 රනිල්

  • 1 අනුර 2 සජිත්

  • 1 සජිත් 2 අනුර

  • 1 සජිත් 2 රනිල්

  • 1 වෙනත් 2 අනුර

  • 1 වෙනත් 2 සජිත්

  • 1 වෙනත් 2 රනිල්


Results are only viewable after voting.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,915
    1,517
    113
    බලමු කාටද දෙවනි මනාපේ කියලා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    19,689
    26,570
    113
    මැදමහනුවර
    xrRiI57.jpeg
     
    • Love
    Reactions: planner123

    shenat

    Well-known member
  • May 13, 2007
    47,435
    70,883
    113
    ආශ්චර්යමත් රටක
    මේකම ඇති රටට කෙළවෙනවද නැද්ද කියල බලන්න.

    දෙවෙනි මනාප ඕන වෙන්නෙ රනිල්, සජිත්, නාමල්, දිලිත් වගේ එකම කඳවුරේ එවුන්ට.

    අනුරට දෙවෙනි මනාපෙන් වැඩක් නෑ මගේ මතය නං. මොකද හොරුන්ට විරුද්ධව පළවෙනි මනාපෙ දෙනව නං ආයෙ හොරෙක්ට පොඩ්ඩක් මනාප වෙන්න හේතුවක් නෑ.

    හොරෙක්ට විරුද්ධ නං අනුරට
    අනුරට විරුද්ධ නං හොරෙක්ට
    එච්චරයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,407
    22,578
    113
    හොර හැත්තට දෙවැනියටවත් මනාපයක් දෙන්නේ නෑ. අනුරයියට කතිරයක් ගහනවා එච්චරයි. තොපි පොනිලට හරි සජියට හරි දෙන්න හිතාගෙන ඉන්නවා නම් පොනිලට හෝ සජියට 1 දීලා අනුරයියට 2 දීපල්ලා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,990
    8,282
    113
    පෘථිවිය
    මනාප ක්‍රමේ

    අනිවාරයෙන් මනාප ලකුණු කරන්න

    මනාප 1 - සජිත් - මනාප 2 - රනිල් - මානප 3 - නොමාල්
    මනාප 1 - අනුර - මනාප 2 - සජිත් - මානප 3 - රනිල්
    මනාප 1 - අනුර - මනාප 2 - රනිල් - මානප 3 - සජිත්
    මනාප 1 - රනිල් - මනාප 2 - සජිත් - මනාප 3 - නොමාල්
    මනාප 1 - සජිත් - මනාප 2 - නොමාල් - මානප 3 - රනිල්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,915
    1,517
    113
    අනුරට 1 ගහන අය සජිත්ට කැමතිම නැත්තේ ඇයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    16,737
    19,985
    113
    අනුරට 1 ගහන අය සජිත්ට කැමතිම නැත්තේ ඇයි

    ඔය වහල්ලු කාටද ඉතිං වෙන කැමති...😹.උඹල වගේ ළගදී ජෙප්පො වුන උන් නෙමෙයි උන් පරම්පරාගත brain wash වුන කොමියුනිස්ට් වහල් ජෙප්පෝ..උන්ගේ ලෝකේ දැන් අනුරය විතරයි..කලින් නම් සෝමවංශ😼

    giphy.gif
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    4,555
    3,931
    113
    හොර හැත්තට දෙවැනියටවත් මනාපයක් දෙන්නේ නෑ. අනුරයියට කතිරයක් ගහනවා එච්චරයි. තොපි පොනිලට හරි සජියට හරි දෙන්න හිතාගෙන ඉන්නවා නම් පොනිලට හෝ සජියට 1 දීලා අනුරයියට 2 දීපල්ලා
    Apey seeya anurata kamathi nathi nisa eyata kathire gahanna kiwwa. Seela rathana hamuduruwo 1 wenna eyata 1 danna kiwwa
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,107
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    මේකම ඇති රටට කෙළවෙනවද නැද්ද කියල බලන්න.

    දෙවෙනි මනාප ඕන වෙන්නෙ රනිල්, සජිත්, නාමල්, දිලිත් වගේ එකම කඳවුරේ එවුන්ට.

    අනුරට දෙවෙනි මනාපෙන් වැඩක් නෑ මගේ මතය නං. මොකද හොරුන්ට විරුද්ධව පළවෙනි මනාපෙ දෙනව නං ආයෙ හොරෙක්ට පොඩ්ඩක් මනාප වෙන්න හේතුවක් නෑ.

    හොරෙක්ට විරුද්ධ නං අනුරට
    අනුරට විරුද්ධ නං හොරෙක්ට
    එච්චරයි.
    ඔව් තුන එන එකාට මොන දෙවෙනි මනාපද බන්
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    612
    498
    63
    පලවෙනි එක අනුර. ඊලග එක හිතුනොත් අර ගංජා ගහපු හාමුදුරුවන්ට දෙනවා.

    අනුරට 1 ගහන අය සජිත්ට කැමතිම නැත්තේ ඇයි
    අනුරට 1 ගහන උන් නෙමේ, සජියට මොන විදියකින් හරි දෙන්න ඕනේ කියල හිතන එවුන්ගේ මොලේ චෙක් කරන්න ඕනේ, සජිය නං ගොන් පොන්නයෙක් මහ. ඕක වෙනම ලෝකෙක ජිවත් වෙන්නේ.
    ------ Post added on Sep 5, 2024 at 10:43 AM
     
    • Love
    Reactions: Clockwork

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    19,688
    24,341
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ බලපංකෝ🤣 එකපාරක් ත්‍රෙඩ් එකක් දාලා නාගත්ත නිසා මේපාර යමරෙට ත්‍රෙඩ් දානවා🤣

    ඔක්කොටම ඉස්සෙල්ල කියපං ගෙදර හිටියත් තකහනියක් චන්ද පොළට ගිහින් චන්දේ දාල එන්න තරන් වැදගත් මිනිහෙක් ඉන්නවද කියල ලිස්ට් එකේ?

    මම දුන්නොත් මගේ මනාප තුනම පිං තකා ශාසනේට.🤣
    සාදු.......
     
    • Haha
    Reactions: Gasa84