දෙවනි මනාපේ දෙනවද?

දෙවනි මනාපය කාටද?

  • දෙවනි මනාපයක් නෑ...

  • 1 රනිල් 2 අනුර

  • 1 රනිල් 2 සජිත්

  • 1 අනුර 2 රනිල්

  • 1 අනුර 2 සජිත්

  • 1 සජිත් 2 අනුර

  • 1 සජිත් 2 රනිල්

  • 1 වෙනත් 2 අනුර

  • 1 වෙනත් 2 සජිත්

  • 1 වෙනත් 2 රනිල්


Results are only viewable after voting.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    1725514940361.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    hFcrKXb.png

    හොඳ කියලා හිතෙන කෙනාට කතිරෙ ගැහුවා...
    වැඩේ කම්මුතුයි... 1, 2, 3 ගහලා කෙලවගන්න ඕන නෑ ඕනම නෑ..
    ආයෙ ආයෙ ටිකක් කැමති චුට්ටක් කැමති කියලා එකක් නෑ

    අලියට ගහනවා මේ පාර... සර් පව්..
    රට ගොඩදාපු වීරයා.
     
    • Like
    Reactions: shenat

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    අර්බුදය කෙතරම් උග්‍ර ද කිවහොත්, දෙවන මනාපය පිලිබදවත් සිතන්නට සිදුව ඇත.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මූ බලපංකෝ🤣 එකපාරක් ත්‍රෙඩ් එකක් දාලා නාගත්ත නිසා මේපාර යමරෙට ත්‍රෙඩ් දානවා🤣

    ඔක්කොටම ඉස්සෙල්ල කියපං ගෙදර හිටියත් තකහනියක් චන්ද පොළට ගිහින් චන්දේ දාල එන්න තරන් වැදගත් මිනිහෙක් ඉන්නවද කියල ලිස්ට් එකේ?

    මම දුන්නොත් මගේ මනාප තුනම පිං තකා ශාසනේට.🤣
    සාදු.......
    ටෝ කටවහපිය විජාතිකයා
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22