මෙවර ජවිපේ ප්‍රතිශතය

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මෙවර මහා මැතිවරණයේ ජවිපේ ප්‍රමුක ජාතික ජන බලවේගය (මාලිමාව) 3% වඩා වැඩි වෙයිද ? අඩු වෙයි ද? ගොඩාක් අය කියන්නේ 3% ට වඩා අඩු වෙයි කියල හැබැයි මට හිතෙන්නේ 3% වඩා වැඩි වෙයි කියල.

    මේ කිරියේ දාපු polls වගේක අද තත්වේ


    https://elakiri.com/threads/mahamathiwaranaya-2020.1943550/
    1594130128570.png


    https://elakiri.com/threads/මහා-මැතිවරණය-2020.1940703/
    1594130174331.png


    https://elakiri.com/threads/පාර්ලිමේන්තු-මහ-මැතිවරණය-2020.1928303/
    1594130213503.png


    https://elakiri.com/threads/මේ-පාර-ජන්දේ-දාන්නේ-කාටද.1943210/
    1594130267570.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් 5%ට නං අඩුවෙයි ඒ හින්ද ගියපාර වගේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රී ආසන ගන්න වෙන එකක් නෑ :P හම්බන්තොට එක ආසනයයි ජාතික ලැයිස්තු එකයි තමා මේ පාර හම්බුවෙන්නෙ.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    owa mokadda ban kalin polls wala AKD president welath thiyenawa

    කිරියේ පෝල්ස් නිසා නෙමේ බන් මන් කියන්නේ .. සමහර එපා වෙච්ච UNP උනුත් මේපාර මලිමාවට ගහන සීන් එකක් තියනවා.


    :unsure::unsure::unsure::unsure::unsure: oka harida bn,

    මේකේ වගේ 10% ගනන් නම් ලොවෙත් එන්නේ නැ 5% කට කිට්ටු කරයිද කියල සැකයක් තියනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Presidential election ekakadi godak ewun gotata dunna puthano dinai kiyala bayata
    General election ekedi poddak wenas wei mama hitanne 3% walata wada wedi wei habai loku ganakin nemei oni nam 5% wage wei

    Polls wala tiyana ewa sahenna wenas, hodata online wediyen active maraganne jeppo vs bayyo. poll walath un degollonge votes wedi unata, silent set ekak gihin UNP gahanawa :P

    Hodata balapan 2015 election ekedi, ahana ahana eka JVP kiyanawa, habai results awit antime seat 6y :P
    UNP eka seat 106 gatta :P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "මහින්ද තාත්තත් එක්ක ලගම කොන්ටැක්ට් තියෙන්නේ මට..ඒ හින්දා මම වටිනවා "--මැදමුලන බ්‍රොදර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකරු ඔබ අමතයි :shocked::shocked::shocked::shocked:





    මැදමුලන බ්‍රොදර්ස් පෞද්ගලික සමාගමේ ධූරාවලිය පහතින්:yes::yes::yes:

    105920018_176105447237426_7142171238116470740_n.jpg
     
    • Haha
    Reactions: ryandok

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    "මහින්ද තාත්තත් එක්ක ලගම කොන්ටැක්ට් තියෙන්නේ මට..ඒ හින්දා මම වටිනවා "--මැදමුලන බ්‍රොදර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකරු ඔබ අමතයි :shocked::shocked::shocked::shocked:





    මැදමුලන බ්‍රොදර්ස් පෞද්ගලික සමාගමේ ධූරාවලිය පහතින්:yes::yes::yes:

    105920018_176105447237426_7142171238116470740_n.jpg


    යන්නේ කොහෙද මල්ලේ coconut 🤪
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :lol:ඵළකිරියෙ පෝල් දාලද උඹ රටේ මිනිසුන් ගෙ මතය බලන්නෙ..මේකෙ fake බයියොන්ගෙ votes වලින් ඕව මනින්න බෑ..මේ පාර JVP 10%කට වඩා ගන්නව...:yes:
    :yes: :yes: :yes: හොදම උදාහරණය තමයි ගියපාර ගෝඨාට කතිරේ ගහපු මම...

    106210213_3536275853083167_8403323784112245638_o.jpg


    106779788_2450685001843647_906023569499204006_n.jpg


    106281222_1060450007683354_3071147620687529352_n.jpg


    81902713_1060450501016638_6384927846465756265_n.jpg
     
    • Haha
    Reactions: ryandok

    Similar threads