මෙවර මහා මැතිවරණයේ ජවිපේ ප්රමුක ජාතික ජන බලවේගය (මාලිමාව) 3% වඩා වැඩි වෙයිද ? අඩු වෙයි ද? ගොඩාක් අය කියන්නේ 3% ට වඩා අඩු වෙයි කියල හැබැයි මට හිතෙන්නේ 3% වඩා වැඩි වෙයි කියල.
මේ කිරියේ දාපු polls වගේක අද තත්වේ
https://elakiri.com/threads/mahamathiwaranaya-2020.1943550/
https://elakiri.com/threads/මහා-මැතිවරණය-2020.1940703/
https://elakiri.com/threads/පාර්ලිමේන්තු-මහ-මැතිවරණය-2020.1928303/
https://elakiri.com/threads/මේ-පාර-ජන්දේ-දාන්නේ-කාටද.1943210/

හම්බන්තොට එක ආසනයයි ජාතික ලැයිස්තු එකයි තමා මේ පාර හම්බුවෙන්නෙ.

ඵළකිරියෙ පෝල් දාලද උඹ රටේ මිනිසුන් ගෙ මතය බලන්නෙ..මේකෙ fake බයියොන්ගෙ votes වලින් ඕව මනින්න බෑ..මේ පාර JVP 10%කට වඩා ගන්නව...