මෙවර මගේ චන්දෙ පොහොට්ටුවට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,158
    27,820
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නාමල් එක්ක තිබ්බ 360 බැලුවා.
    පොර කියන කතාව ඇත්ත.
    2015 යහපාලනේ ආව නිසා තමයි මේ ඔක්කොම උනේ.
    ඒ වරද නිවරැදී කරන්න මේ පාර මගේ චන්දෙ නාමල්ට දෙනවා.
    වංචා දුෂණ නැතිම කරලා දානවා කිව ඊලග ආන්ඩුවෙන්.
    එහෙම බලද්දී අවුලක්ම නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    නාමල් එක්ක තිබ්බ 360 බැලුවා.
    පොර කියන කතාව ඇත්ත.
    2015 යහපාලනේ ආව නිසා තමයි මේ ඔක්කොම උනේ.
    ඒ වරද නිවරැදී කරන්න මේ පාර මගේ චන්දෙ නාමල්ට දෙනවා.
    වංචා දුෂණ නැතිම කරලා දානවා කිව ඊලග ආන්ඩුවෙන්.
    එහෙම බලද්දී අවුලක්ම නෑ.
    ගං කබරයෙක් නේද
    දැන් ජෙප්පොත් ආතල් ත්‍රෙඩ් දාන්නේ
     
    gama22

    Well-known member
  • img_1_1714896460076.jpg