මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…

slcricket

Member
Feb 20, 2008
168
13
0
මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…

ලංකාවට ලෝකෙම කොචොක් කරන නිසා මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…

ලංකාවට ලෝකෙම කොචොක් කරන නිසා මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පෙරලියක් කරනු ඇති බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

1996දී මෙන්ම මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකාන අතපසුවීම් සිදු නොකලහොත් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු කියයි.

ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ලෝකයේ සමච්චලයට ලක් වූ අවස්ථාවන්වලදී සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගෙන සිටින බවද ඒ මහතා කියා සිටී.

ලෝක කුසලානයට යන කණ්ඩායමට සුබ පැතීමේ රැුළියක් පවත්වන බවත් ඔහු වැඩි දුරටත් කියයි.
 

slcricket

Member
Feb 20, 2008
168
13
0
යවමුකො තිරිමාන්න,ජංගිමාල්,දිමුත්.මැතිව්ස්,කුසල් මෙන්ඩිස්,දික්වැල්ල බැටින් කරන්න:lol:
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකාලෙ හොඳ ප්ලේයස්ල හිටිය හිංඳ මැච් දින්නෙ නැතුව කෝචොක් කරපු හින්ද නෙමෙයි:lol::lol:. කවුද බන් මේ මෝඩ කතා කියන්නෙ??:rolleyes::rolleyes:
     

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    ඒකාලෙ හොඳ ප්ලේයස්ල හිටිය හිංඳ මැච් දින්නෙ නැතුව කෝචොක් කරපු හින්ද නෙමෙයි:lol::lol:. කවුද බන් මේ මෝඩ කතා කියන්නෙ??:rolleyes::rolleyes:

    සනා වෙනුවට ඉසුරු උදාන
    කලූ වෙනුවට කුසල්
    ගුරා වෙනුවට දිමුත්
    අරවින්ද වෙනුවට භානුක
    අරජුන වෙනුවට මැතිව්ස්
    හෂාන් වෙනුවට ජීවන් මෙන්ඩිස්
    රොෂාන් වෙනුවට හසරංග
    වාස්වෙනුවට ලක්මාල්
    ප්‍රමෝදය වෙනුවට මලිංග
    ධර්මසේනට අකිල ධනන්ජය
    මුත්තා වෙනුවට තිසර
    කොපි කල හැක සමකල නොහැක.:lol:
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවට වර්ල්ඩ් කප් එක ගන්න හුගක්ම අඩුම චාන්ස් එකක් තියෙන්නේ.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Lankavata 2nd round enna puluvan vevaa kiyala prarthana karapalla mulin. worldcup ganida nedda eeta passe kiyathaki :nerd::nerd::nerd: