මෙවර හැදුනොත් මරණය නියතයි..

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අරූ මේකෙත් හාන්න හදන්නේ... එකම වෙනස පොඩි ෆොන්ට් එක... අන්දුනගත්ත්ද මන්දාහ් :lol::lol::lol:
     
    • Haha
    Reactions: Die-hard

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,995
    113
    ‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම .

    මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’

    මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.



    ‘රෝගීන් මැරී වැටෙනවා… තත්වය හොදටම අවදානම්.. උද්ඝෝෂණ නවත්වන්න..’

    August 5, 2021 at 5:30 pm | lanka C news
    ‘රෝගීන් මැරී වැටෙනවා… තත්වය හොදටම අවදානම්.. උද්ඝෝෂණ නවත්වන්න..’

    ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේදී තාවකාලිකව හෝ උද්ඝෝෂණ නතර කරන මෙන් ගුරු සංගම්වලින් සහ ගුරුවරුන්ගෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී බැගෑපත් ආයාචනයක් සිදු කළේය.

    ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කල යුතු බවත්, බොහෝ ඉල්ලීම් සාධාරණ බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මේ අසීරු අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් සති කිහිපයකට හෝ උද්ඝෝෂණ, ජන ඒකරාශී වීම නතර කරන මෙන් ඉල්ලීය.
    ------ Post added on Aug 5, 2021 at 6:43 PM
    S ta mokuth upades deela nadda Dr. Prasanna?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    අරූ මේකෙත් හාන්න හදන්නේ... එකම වෙනස පොඩි ෆොන්ට් එක... අන්දුනගත්ත්ද මන්දාහ් :lol::lol::lol:
    Media unit එකේ එවුන්ව මරව මරව වැඩ ගනන්වද කොහෙද :rofl:
     
    • Haha
    Reactions: tharinduncc

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එන්නත් ගහපු අයට නිරෝධායන නීති , දවස් ගාන අඩු කරා ද බන් ?
    ලංකාවේ වුන්ට එහෙම සින් එකක් නම් දන්නේ නැහැ . පිට රට ඉදන් එන යට නම් එන්න පුළුවන් න්නේ මම හරියටම දන්නේ නැහැ එක
    uk වල මැච් බලන්නේ මාක්ස් නැතුව සයිනොපාම් කෙස් ද මන්දා අරුන් ඔය ඉන්නේ හොදට
     

    nidarsha91

    Well-known member
  • සිංහලු වැක්සින් ගහල කියලා කොරෝනා හැදෙන්නේ නැති ලයින් එකෙන් ඉන්නේ.. සයනොෆාම් ඩෙල්ටා වලට 95%ක් සාර්ථකයි කියලා ලංකාවේද කොහෙද කරපු පරීක්ෂණ වලින් තහවුරු උනා කියල කියෙව්වා නේ. දැන් ඉතින් බය නෑ ..
    Lokuma waradda toka thamai. meeka lankaawwa ban. me rate redde vaccination walin giya ratak neme ban. deiyange ledakkk kiyala parissan wenna kiwwa nan hariyatama wade wenawa. koheda ape un hena posh neh. ammage sedda
     
    • Sad
    Reactions: Die-hard